Current Activity: Private Messaging

ඔහොම යං ඔහොම යං
සිරාවට බන් මට ඔය වගෙ චාන්ස් එකක් ආවොත් මම ඔය වැඩෙ කරයි

ලව් නම් එපා වෙලා අපර්දාඑ ආපු අවශ්තාව ල කෙල්ලො ආත්ල් එකට ගත්තා නම් ඉවරයි එහෙන්ම මට අද මම ආතල් එකක් උනා කියලා හිතෙන්නෙ නැති වෙයි

උබලා දන්නෙ නැති උනාට උබට වඩා කැත සිද්දියක් මට උනා තාමත් ඒක ඉවරයක් නැ

මොකක්ද සීන් එක ලවර් එකෙදි කොල්ලෙක් තැග්ගක් දෙන්න ගිය එකද
