crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එතන එහෙම සීන් එකක් වෙලා තිබුනා :lol: ඌ මාව ක්වෝට් කරලවත් නැ, ලිව්වට පස්සෙයි අවුල් වගෙ දැනුනෙ:sorry:
    අරුගෙ මයි ක්ලික්ස් එකෙ ෆොටො ත්‍රෙඩ් එක බන්
    රැල්ලට කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හදන සොන්නයෙක්
    xXx
    ඒක ඉවරයි. හදන ගානට එකක් ගත්තැහැකි. අයිසී වගයක් ගිහිං කියලා කිව්වෙ. බෝඩ් එක ශෝට් ලු
    ENAWA BNHN LOG WENNE NAHA POST KIYAWANAWA TIKA KALAYAK WAHAN WELA INNAWA LOKKAA NISHA
    අපොයි බන් මම නම් හිතන්නෙ නැ මේක කෙල්ලෙකුට තියා ලැජ්ජ බය හැදිච්ච කොල්ලෙකුට වත් ගැවසෙන්න හොද තැනක් කියලා:lol:

    උබෙ කට පරෙස්සම් කරගෙන වන්චර වැඩ කලාට එවා නොකියා ඉදපන් :P උබෙ ප්‍රෝ එකත් බලනව ඇති නෙ අපි කියන කුනු හරුපත් දකිනවා ඇති මට ලැජ්ජ හිතුනා බන් ඒක ඇහුනම:eek:
    ඒක තමයි යකො හා කිව්වෙ:lol:

    ඕවට වඩා අතල් තියෙනවා ජීවිතෙ:) දැන් ආයෙ කෙල්ලො පස්සෙ යන්න කම්මැලි බන්:oo:
    හාකෝ:P
    එහෙම නැ බන් මම ඉස්සර ඉදන් වැඩිය කෙල්ලො පස්සෙ යන්නෙ නැ බැහලම් කලෙ එක කෙල්ලයි;) ඒක තමයි කෙල උනෙ:lol:
    මම දැක්කා කොහේදි හරි:)
    Current Activity: Private Messaging:rolleyes: ඔහොම යං ඔහොම යං:P

    සිරාවට බන් මට ඔය වගෙ චාන්ස් එකක් ආවොත් මම ඔය වැඩෙ කරයි:lol:
    ලව් නම් එපා වෙලා අපර්දාඑ ආපු අවශ්තාව ල කෙල්ලො ආත්ල් එකට ගත්තා නම් ඉවරයි එහෙන්ම මට අද මම ආතල් එකක් උනා කියලා හිතෙන්නෙ නැති වෙයි:oo:
    උබලා දන්නෙ නැති උනාට උබට වඩා කැත සිද්දියක් මට උනා තාමත් ඒක ඉවරයක් නැ:(
    මොකක්ද සීන් එක ලවර් එකෙදි කොල්ලෙක් තැග්ගක් දෙන්න ගිය එකද:rolleyes:
    මට ක්‍රමයක් හම්බ උනොත් උබටත් කියන්නම්:lol:
    මටහ් ඔය වගෙ එවා නම් තියෙනවා වෙන්ස් කරන්න ඊට අමතරව දන්න දන්න එවුන්ගෙ ප්‍රශ්නත් හරි ගස්සනවා මට වඩා අනිත් එවුන් කලින් කරපු වැරදි නිසා දැන් උන් පිස්සු නටන එක ගැන මට ටිකක් අප්සට් වගෙ:( ජීවිතෙ දුකක් ඔක්කොටම වඩා ලේසි තාතතට කොන්ඩම් එකක් ගිහින් දුන්න නම්:lol:

    මල මගුලක් නෙ බන් :baffled: ඔය වගෙ අයව පුතෙ කවදාවත් දාල නම් යන්න බැ උබට හොයන් ඇවිල්ල මරාවි උබ්ව:P




    https://www.youtube.com/watch?v=4dOAjXSZJ1o
    සිරා:)

    එතකඔට බන් මට එදයින් පස්සෙ එව අමතක වෙයි නෙ මොකද ඒවා තාම වෙලා නැ නෙ:baffled:
    මතක් තියෙනවා නම් විතරයි යන්නෙ නැත්නම් ගියාට වැඩක් නැ නෙ;) ගිහිල්ල අතිතේ වෙනස් කන්න පුලුවන් නම් ගොඩක් දෙවල් තියෙනවා දැන් අපරාදෙ කියලා හිතුන:sorry:

    උබ මොකද කරන්නෙ:rolleyes:

    :lol: පව් යකො ඒ කෙල්ල:frown:
  • Loading…
  • Loading…
  • Loading…