නැ බන් මම යන්නෙ නැ ඉදලා හිටලා හව්සට ටිකක් කැරකිලා එනවා දන්න අංකල් කෙනෙක් තමයි මූලික වෙලා කරන්නෙ
සිරා මෙහෙත් එකක් තිබුන පොඩි කාලෙ කොච්ච්ර එවුන් සෙල්ලම් කරන්න එන්වද කියන්නෙ එක පාරක් සෙල්ලම් කරලා පැය ගනක් ඉන්න ඕනෙ අයෙ සෙල්ලම් කරන්න පරාද උනොත්
යන්න විතරද පුලුවන්? අපිට අතීතය වෙනස් කරන්න පුලුවන්ද? අපි අතීතයට යන්නෙ 3න් වන පාර්ශවයක් විදියටද( ඒ කිව්වෙ මම කරන් දෙවල් පිටින් ඉදන් බලනවා වගෙ)? නැත්නම් මගෙ ඒ කාලේ ඉන්න එකා මම වෙනවද? ඔව් යනවා

මම ඒක edit කරද්දී හිතට ආවේ උඹ දාල තිබුණු එක බන්. ඒ නිසා ඒක දැම්මේ. මගේ boss ඉන්නේ Americaවේ බන්. (Freelancing 

ඒත් ආයෙ සෙල්ල්ම දැම්මොත් කරන්න ඉන්නෙ ඒක තමයි

අවුලක් නැ ඔවා ඉතතින් උබෙ එවා නෙ උබ නැතුව වෙන කවුරු කරන්නද
හැබැයි හෙණම වසවර්තියා.....