උබ දකින්න ඇති නෙ අර විඩිඔ එක

සිරා බන් පුදුම ලෝක වල උන් ජිවත් වෙන්නෙ

මම දන්න එකෙක් ඒ කාලෙ මගෙ මගෙන් සන්ග්ල්ස් එකකුයි අයිපොඩ් එකයි ඉල්ලගෙන ගියා ට්‍රිප් එකක් යන්න කියලා පස්සෙ බැලින්නම් ඇෆ් බි එකෙ ෆෝටොස් විකාරයක් ඒක දාගෙන ගහලා කමෙනෙට් වලත් ඔය දෙක ගැන අහල තිබුනා මූත් හෙන ටොක්ස් දිලා තිබුනා

මගෙ වෙලත් මම එහෙම කලෙ නැ බන් මට නික්මට ඒ වෙලාවෙ හිතුනා කමෙන්ට් එකක් දන්න ඔය දෙක ගෙනල්ල දිපන් කියලා
ඔව් බන් ඒවා නම් අවුලක් නැ කියමුකො ඒත් බන් ඔය වැඩකට නැති එවා කොච්ච්ර තියෙනවද බම්ප් වෙවි
