asylum Jan 23, 2016 ela ela asanipayak nathuwa inawanam loku dyak eth umba parisam wenne nane eka nissa thamai ochara leda hadenne.
ela ela asanipayak nathuwa inawanam loku dyak eth umba parisam wenne nane eka nissa thamai ochara leda hadenne.
Ayeshlive Jan 23, 2016 Nil paata reply ekak dakketh goda kalekin ban. Pahugiya dawas tike koheda gihin hitiye?
chinmak Jan 23, 2016 සිරාවට බන්..අපිට කෙලවිලා තියෙන්නෙ වියදම් කරන විදිය දන්නේ නැති නිසා..හැම මාසෙම පඩි ගත්තම කීයක් හරි ඉතුරු කරනවා කියලා හිතාගෙන හිටියට මාසෙ අන්තිම වෙනකොට ඔක්කොම ඉවරයි..දැන්වත් මොනවමහරි කරන්න වෙනවා..නැත්නම් ඉතින් කෙලවිලාම යනවා.. මම අකුරැස්සේ බන්..
සිරාවට බන්..අපිට කෙලවිලා තියෙන්නෙ වියදම් කරන විදිය දන්නේ නැති නිසා..හැම මාසෙම පඩි ගත්තම කීයක් හරි ඉතුරු කරනවා කියලා හිතාගෙන හිටියට මාසෙ අන්තිම වෙනකොට ඔක්කොම ඉවරයි..දැන්වත් මොනවමහරි කරන්න වෙනවා..නැත්නම් ඉතින් කෙලවිලාම යනවා.. මම අකුරැස්සේ බන්..
Podi Silva - පොඩි සිල්වා Jan 23, 2016 යකෝ ටැග් අයින් කරන්න එපා ඒකෙ තමා ගතිය තියෙන්නේ ඒක අයින් කරාම අපි කොහොමද crazybuddy=jasonrulez ටැග් එක දාන්නේ එල එල වරෙන් වරෙන් බදින්න ද බන් හදන්නේ කොහෙද ගන්නේ ලයිට් හවුස් ද
යකෝ ටැග් අයින් කරන්න එපා ඒකෙ තමා ගතිය තියෙන්නේ ඒක අයින් කරාම අපි කොහොමද crazybuddy=jasonrulez ටැග් එක දාන්නේ එල එල වරෙන් වරෙන් බදින්න ද බන් හදන්නේ කොහෙද ගන්නේ ලයිට් හවුස් ද