Chamath2015 Jan 30, 2016 Douglas Ayye, mata thoge tatte asai ne, manne paara tama wedanada ane? Pare yanakota sinhalu Hoooo tiyaida ane? Douglas Ayye mage Douglas Ayye.
Douglas Ayye, mata thoge tatte asai ne, manne paara tama wedanada ane? Pare yanakota sinhalu Hoooo tiyaida ane? Douglas Ayye mage Douglas Ayye.
senal7 Jan 28, 2016 උබලා දැන් කතා කරන්නෙවත් නැ බන්. මම එකයි පාඩුවේ හිටියේ. මොන හරියැමක්ද බන්.. ජිවිතේ ගැට ගහගෙන ඉන්නවා ඉතින්..
උබලා දැන් කතා කරන්නෙවත් නැ බන්. මම එකයි පාඩුවේ හිටියේ. මොන හරියැමක්ද බන්.. ජිවිතේ ගැට ගහගෙන ඉන්නවා ඉතින්..
Kasippu Sira Jan 25, 2016 දුකේදි සැපේදි ලග ඉන්න උඹල වගේ යාලුවො ගැන හොයල බලන්න වටිනවා මචං.. එහෙම හොයලා බැලුවෙ නැත්තම් එතන අපේ මනුස්සකමේ අඩුවක් තියනවා මචං.. එල එල එහෙනම් සැපෙන් සනීපෙන් ඉදහන්..
දුකේදි සැපේදි ලග ඉන්න උඹල වගේ යාලුවො ගැන හොයල බලන්න වටිනවා මචං.. එහෙම හොයලා බැලුවෙ නැත්තම් එතන අපේ මනුස්සකමේ අඩුවක් තියනවා මචං.. එල එල එහෙනම් සැපෙන් සනීපෙන් ඉදහන්..