crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකද්ද බන් උබට වුනේ ආයිත් අසනීප උනා ද
    boss moko wenne
    koheda gihin hitiye mechchara kal
    exam nan iwaray. me aurudde aye thiyenawa ithin thawa
    moko wenne ithin
    දැන් ලෙඩ තත්වෙ මොකෝ..
    මොකද වෙලා තිබ්බෙ..
    නම්බරයක් දීපන් බැල්ලියෙ මැරිලද කියල බලන්න වත් විදියක් නෑ
    ටැග් දාන එක කියපන් ඇඩ්මින් ට
    ඕව වැඩද බන්
    උබලා ගියාම කවුද බන් ත්‍රෙඩ් වලට රිප්ලයි දාන්නේ

    මේකේ ගොඩක් වුන් ඇවිත් යනවා විතරයි
    රිප්ලයි එකක් දාන්නේ බොහොම ටික දෙනයි

    ඒ අතරින් උබ හැම එකටම මොකක් හරි මගුලක් කොටලා යනවා නේ බන්

    ඉතින් උබලා ඉන්නම ඕන

    යන්න එපා පුටේ
    ආදරෙයි අහස තරම් :love: :love: :P :P
    පොන්න ආතල් ගන්න එවුන් කිරියෙ වැහි වැහැලා බන් දැන්..ගනන් ගන්න එපා..මමත් උබේ බෝට්ටුවෙම තමයි බන්..කීයක් ගත්තත් වැඩක් නෑ..මාසේ අන්තිමට ඉවරයි..උබ කොහෙද මචන්..ගාල්ල පැත්තෙද..?
    :baffled::baffled::baffled:
    මටත් දැන් ඩයලොග් එකට මාරුවෙන්න හිතෙනවා බන්.
    එපාවෙනවා.40 වාෂ්ප වෙලා යනවා දන්නෙම නැතුව.:angry:

    කවුද ඒ සොඳුරු කාලකන්නියා:P:D
    man hithuwe umbata asa nipayak wath unada kiyala aya parak hondin inawanam sathutui. :)
    :baffled::D:D
    මොකද බ්‍රෝ පහුගිය දවස් වල හිටියේ නැත්තේ.
    ඩේටා ඉවරද?
    මගෙත් ඉවරයි.:yes:
    කොහෙද මචන් උබ අතුරුදන් වෙලා හිටියේ..
    adoo machooo uba thawa tikak parakku wuna nahm ube fake awa eka eka meke inna un suggest karanwa hek machoo mokada wunnee ubata aulak naha neh buddya ?
    ela ela
    wadak karaganin ehenam
    awit palayan idala hitala hari
    dan issarahata yamak kamak hodata tiya ganna wenawa
    හිත හොද ගෑනෙ හැමදාම බඩින් කියනවනෙ අන්න ඒ වගෙ හිත හොද වැඩි උනාම හිත වේදනා වැඩි බං. ඕක තමා සරල ඇත්ත. තොට ඕක නොතේරෙන්න බෑනෙ. උබේ රෙස්පෙක්ට් එක තියන් මේකෙ ඉදපං වෙනද වගෙ තෝ නැතිව පාලුයි ත්‍රෙඩ් වෙනදට උබේන් උඩින්ම වැටෙන් කමෙන්ට් එක සමහර වෙලාවට කුනු හම්බ ත්‍රෙඩ් අස්සෙ තෝ දෙන ආතල් නැතිව පාලුයි වේසියෙ. කමෙන්ට් 10000-12000 නැතත් බුකියට වඩා රිංගන තැනක් අපි කිරිය කියන්නෙ. ඒකෙ උබ ඉන්නම ඕන එකෙක්. ඒකයි කීවෙ. එල ඉදපං ෆිට් එකේ එච්චරයි. වේසි....
  • Loading…
  • Loading…
  • Loading…