crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දුකයි සහෝ:(.ඔයාලනෙ අපිත් අශ්‍රය කරන්නේ.අන්තිමයි සහෝ ඔයාගෙ හැදියාව.පොඩ්ඩ ඇති නම් නැට්ට කකුල් දෙක අස්සෙ ගහගන්නවා:(.ආතල් එකක් ගන්න දන්නෙ නෑ.පොඩ්ඩ ඇති නම් හුලන් බැහැපු ටයර් එක වගේ වෙනවා.කිසිම ෆ්‍රෙශ් ගතියක් නෑ.මලමිනිය වගේ වෙන්න එපා සහෝ.මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න බලන්න.සහෝදර ප්‍රේමයට මෙහෙම උපදෙස් දෙන්න ඔයාට:yes:
    මොකද වේ*යේ ඇටිකෙහෙල් කාපු මොකාද එකා වගේ ඉන්නේ:eek:.පොඩ්ඩක් පන ඇතුව හිටපන්කෝ
    අහ් බඩී වේසි:eek:.කොහෙද මෙච්චරදවස් අකපුල්ලන්න ගිහින්ද හිටියේ:lol:
    අය්යා දැන් ආයෙත් අසනීප වෙන්න යන්නේ ඔහොම වැඩ කරලා :frown::frown:
    අම්මියෝ පිස්සු හැදෙයි සඳ බැබලෙයි කිව්වලු...:shocked::shocked:
    යකෝ මාර ඔෆිස් එකක්නේ :growl::growl:
    අය්යා දැන් ආයෙත් අසනීප වෙන්න යන්නේ ඔහොම වැඩ කරලා :frown::frown:
    මොනවා කලත් අය්යේ අතින් පයින් කෙලින් ඉන්න එපැයි:sorry:
    වැඩිය මහන්සි වෙන්න යන එපා :yes::yes:
    මම නම් අය්යේ දැන් යන්න කියලා. :yes::yes:
    එහෙනම් සුභ රාත්‍රියක් සහ සුභ උදෑසනක් :D
    තෙරුවන් සරණයි
    :):)

    ( පරිස්සමෙන් )

    :yes::yes:
    ඔයා ඇයි හැමදාම රෑට ම එලකිරි එන්නේ.:confused::confused:
    අය්යෝ අය්යේ ඉතින් මම ඔයාට වඩා එලකිරි එකට අලුත්නේ :cool::cool:
    වෙලාවට දැන් තමා සීන් එක වැටහුනේ :lol::lol:
    ඔයා ඇයි හැමදාම රෑට ම එලකිරි එන්නේ.:confused::confused:
    ඔෆිස් නෑනේ මේ වෙලාවට :frown::frown:
    හ්ම්ම් හ්ම්ම් :yes::yes:
    එලකිරි එකේ අමුතු අමුතු පොරවල් ඉන්නවා කියලා
    මට ලගදි ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ වැටහෙනවා :lol::lol::lol:
  • Loading…
  • Loading…
  • Loading…