crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒකනේ අය්යා සීන් එක
    කට හොඳ නෑනේ
    හිතේ තියන ඔක්කොම
    වක්කඩ ඇරියා වගේ කියන්න ගියහම
    අන්තිමට නිකන්ම ජෝකර් වෙලා :(
    නෑ අය්යේ පහු ගිය කාලේ මගේ හැසිරීම පිලිබඳව මට ලැජ්ජාවක් ආවා:(:(
    ඒක නිසා ටිකක් වහං වෙලා හිටියා :sorry::sorry:
    මම ආවා අය්යේ ඒ වුනාට ලොග් වුනේ නෑ..:(
    ටික දවසක් නෑවිත් ඉන්න හිතා ගත්තා :shocked::(
    දැන් ඉතින් ආයෙත් ආවා..:D:D:yes:.
    පොඩ්ඩක් පරක්කු වුනා...:D
    සමාවෙන්න අය්යා...:sorry::sorry:

    ඔබටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා....
    :D:D:D:D
    තෝ මොකද වේසි එළකිරියට ඇවිදින් පස්සෙ දොරින්ම යන්නේ.වෙනදට එළිවෙනකල් පිස්සු කෙලින උන් දැන් හැදිලද:shocked:
    රේඩියෝ මම කරන බව දැන දැනත් ආවෙ නැත්තෙ මොකද බොල...
    එල එල
    පරිස්සමින් හිටහන්.
    බුදු සරණයි!
    මේ වේසියන්ට හරි ගියාම දකින්නත් නෑ:eek:.තූ තොපි:frown:.අපිත් තොපිවනෙ යාළුවො කියලා අශ්‍රය කරන්නේ:(
    එහෙම වෙන්නත් පුලුවන්.. කොහොම උනත් දැන් ඔක්කොම හොදින් නේ. ඒක නිසා ඔය ගැන හිතල වැඩක් නෑ.. Cherrrrrz..
  • Loading…
  • Loading…
  • Loading…