මම කට්ටා Jan 13, 2013 ඒකනේ අය්යා සීන් එක කට හොඳ නෑනේ හිතේ තියන ඔක්කොම වක්කඩ ඇරියා වගේ කියන්න ගියහම අන්තිමට නිකන්ම ජෝකර් වෙලා
ඒකනේ අය්යා සීන් එක කට හොඳ නෑනේ හිතේ තියන ඔක්කොම වක්කඩ ඇරියා වගේ කියන්න ගියහම අන්තිමට නිකන්ම ජෝකර් වෙලා
මම කට්ටා Jan 13, 2013 නෑ අය්යේ පහු ගිය කාලේ මගේ හැසිරීම පිලිබඳව මට ලැජ්ජාවක් ආවා ඒක නිසා ටිකක් වහං වෙලා හිටියා
මම කට්ටා Jan 13, 2013 මම ආවා අය්යේ ඒ වුනාට ලොග් වුනේ නෑ.. ටික දවසක් නෑවිත් ඉන්න හිතා ගත්තා දැන් ඉතින් ආයෙත් ආවා...
මම කට්ටා Jan 12, 2013 පොඩ්ඩක් පරක්කු වුනා... සමාවෙන්න අය්යා... ඔබටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා....
Edition Jan 12, 2013 තෝ මොකද වේසි එළකිරියට ඇවිදින් පස්සෙ දොරින්ම යන්නේ.වෙනදට එළිවෙනකල් පිස්සු කෙලින උන් දැන් හැදිලද
Edition Jan 11, 2013 මේ වේසියන්ට හරි ගියාම දකින්නත් නෑ.තූ තොපි.අපිත් තොපිවනෙ යාළුවො කියලා අශ්‍රය කරන්නේ
MihiCherub Jan 10, 2013 එහෙම වෙන්නත් පුලුවන්.. කොහොම උනත් දැන් ඔක්කොම හොදින් නේ. ඒක නිසා ඔය ගැන හිතල වැඩක් නෑ.. Cherrrrrz..