NUWAN BUWA Sep 9, 2012 අනේ නැහැ මල්ලියෝ ,,,,,,,, බොක්කේ ෆිට් එකක් තමයි මේ පාර ඉල්ලන්නේ ඉතින් පොඩි සප් එකෙක් දුන්නා .....................................
අනේ නැහැ මල්ලියෝ ,,,,,,,, බොක්කේ ෆිට් එකක් තමයි මේ පාර ඉල්ලන්නේ ඉතින් පොඩි සප් එකෙක් දුන්නා .....................................
NUWAN BUWA Sep 9, 2012 අනේ බුදු මල්ලියෝ සමාවෙයන්,,, මේ චන්ද කෙහෙල්මල නිසා වෙලාවක් නැති උනා අනිවා එවනවා ...........................................................
අනේ බුදු මල්ලියෝ සමාවෙයන්,,, මේ චන්ද කෙහෙල්මල නිසා වෙලාවක් නැති උනා අනිවා එවනවා ...........................................................
බන්ටු Sep 9, 2012 අනේ මචෝ අපිටනම් මොන ice ද? Ice cream තමා. එහෙනම් මන් logout වෙනවා. ගුඩ් නයිට් එහෙනම් !!
බන්ටු Sep 9, 2012 මේ ටිකේ අම්බානට වැඩ මචෝ, දවස් 2- 3 කින් EK පැත්තේ එන්න බැරි උන, දැනුත් විනාඩි 5 කට වගේ ආවේ. ඉතින් ඉතින් how how????
මේ ටිකේ අම්බානට වැඩ මචෝ, දවස් 2- 3 කින් EK පැත්තේ එන්න බැරි උන, දැනුත් විනාඩි 5 කට වගේ ආවේ. ඉතින් ඉතින් how how????
prageeth119lk Sep 8, 2012 අනෙ නැ බන් දැන් වැඩිය එන්න වෙලාවක් නැ අනිත් එක ටිකක් කම්මැලි වගෙ හිටපු ගමන් රැ වෙලා එනවා පන පිටින්ද කියල වත් බලන්න වි ඇම් එකක් දැම්මට ස්තුති ජයවේවා
අනෙ නැ බන් දැන් වැඩිය එන්න වෙලාවක් නැ අනිත් එක ටිකක් කම්මැලි වගෙ හිටපු ගමන් රැ වෙලා එනවා පන පිටින්ද කියල වත් බලන්න වි ඇම් එකක් දැම්මට ස්තුති ජයවේවා