kandya Sep 5, 2012 කොහෙන්ද බන් ඔය gif හොයාගන්නේ?:rofl: එඩිෂන් හොස්පිටල් එකේලු....:rolleyes: http://www.elakiri.com/forum/showpost.php?p=13351961&postcount=311
කොහෙන්ද බන් ඔය gif හොයාගන්නේ?:rofl: එඩිෂන් හොස්පිටල් එකේලු....:rolleyes: http://www.elakiri.com/forum/showpost.php?p=13351961&postcount=311
sachith19920726 Sep 5, 2012 උබ මගෙ Thread එකට දුන්න sup එකට තැන්කු මතං.. සිරා.. ලග හිටියනම් උම්මා එකක් දෙනවා ! අම්මපා..
sasliit Sep 5, 2012 මම C එක ස්කෑන් කලා.. ඒ අතරෙදි Paint එක ඕපන් කරන්න හැදුවා.. ඒ වෙලාවෙදි එරර් එකක් ආවා.. අනිත් එක තමයි මචෝ අප්ඩේට් කරන්න බැහැනේ තවම ගාඩ් එක.. ඉතින් අප්ඩේට් නැතුව සියලුම වෛරස් අල්ලනවද..?
මම C එක ස්කෑන් කලා.. ඒ අතරෙදි Paint එක ඕපන් කරන්න හැදුවා.. ඒ වෙලාවෙදි එරර් එකක් ආවා.. අනිත් එක තමයි මචෝ අප්ඩේට් කරන්න බැහැනේ තවම ගාඩ් එක.. ඉතින් අප්ඩේට් නැතුව සියලුම වෛරස් අල්ලනවද..?
sachith19920726 Sep 5, 2012 virus අල්ලන්නෙ singnatures වලින් විතරක් නෙවේ යකෝ.. thread එක කියවපිය ආයෙ.. තුක් තෝ
sachith19920726 Sep 5, 2012 එහෙම කේස් එකක් නෑ බං.. පට්ට යන්න check කළා.. scan කරල ඉවර උනහම open කරන්න දෙනවද ? uninstall කරල ආයෙ දාල බලහං.. යකෝ tray icon එක double click කරල update click කරල එන window එකේ update කියන button එක click කරපං යකෝ..
එහෙම කේස් එකක් නෑ බං.. පට්ට යන්න check කළා.. scan කරල ඉවර උනහම open කරන්න දෙනවද ? uninstall කරල ආයෙ දාල බලහං.. යකෝ tray icon එක double click කරල update click කරල එන window එකේ update කියන button එක click කරපං යකෝ..
sachith19920726 Sep 5, 2012 එහෙම කේස් එකක් නෑ මොකද්ද අවුල ගිය ? antivirus දෙකක් දැම්මද ? මුකුත්ම open කරන්න දෙන්නේ නැද්ද ! ?
kellsupun Sep 4, 2012 prashan kiyanne ohoma thmai bnz matath edition wagema prashan eath karanan deyak nh bn amathka karala oni labbak kiyala innwa
prashan kiyanne ohoma thmai bnz matath edition wagema prashan eath karanan deyak nh bn amathka karala oni labbak kiyala innwa