sasliit Jun 16, 2012 මහේෂ් එහෙම නූලක් දාල තියෙද්දි අපි තව එකක් දාන එකක් නෑ.. අපි එයාටම කියමු දාන්න කියල නේද..?
gayankuwait Jun 15, 2012 meka mage elakiriye hitiya hodama yaluwa hadala dunne eth mama fb yanne nathi nisa eyath ekka goda dawasakin katha karanna bari una meka mama elakiriye innakam ayin karanne naha
meka mage elakiriye hitiya hodama yaluwa hadala dunne eth mama fb yanne nathi nisa eyath ekka goda dawasakin katha karanna bari una meka mama elakiriye innakam ayin karanne naha
Kosala_Wickramasinghe Jun 15, 2012 පිංතූර ටික.. පුදුම ලස්සනක් තියෙන්නෙ..!!!!! subarayak macho Budusaranayi jayen jaya!!
Kosala_Wickramasinghe Jun 14, 2012 ඒකනම් ඇත්ත ජිවිත කෑල්ල හෆ්ෆා ඒක ගලාගෙනයනවා වැඩිහරියක් ගල් වල හැප්පෙන කොට තමා අමාරු සහෝ
prathapa89 Jun 14, 2012 උබුන්ටු වලින් ඉන්ටෙර් නෙට් යන්න.http://www.elakiri.com/forum/showthread.php?p=12864161#post12864161
prathapa89 Jun 13, 2012 මචන් මම 10.4 වලනම් ඩොන්ගල් එක install කර මේකේ තම බැලුවේ නෑ.දැන් මගේ ලග ඩොන්ගල් එකක් නෑ දාල බලන්න..හෙට උදේට දෙන්නම් රිප්ලයි..
මචන් මම 10.4 වලනම් ඩොන්ගල් එක install කර මේකේ තම බැලුවේ නෑ.දැන් මගේ ලග ඩොන්ගල් එකක් නෑ දාල බලන්න..හෙට උදේට දෙන්නම් රිප්ලයි..
ahsk123 Jun 13, 2012 http://www.elakiri.com/forum/showthread.php?p=12856325&posted=1#post12856325 බලහං.. උඹ කොහෙද බං ගාල්ලේ.. ?? කොහෙද වැඩ .. ??
http://www.elakiri.com/forum/showthread.php?p=12856325&posted=1#post12856325 බලහං.. උඹ කොහෙද බං ගාල්ලේ.. ?? කොහෙද වැඩ .. ??