crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කෝකටත් වෙන එකෙක්ට පෙන්නලා බලපන් මචන්. සමහර ඩොකාලට අපිට තරම් වත් ලෙඩ තේරෙන්නේ නෑ බන්. කෝකටත් වෙන එකෙක්ටත් පෙන්නපන්.
    මටත් ඔය වැඩේම වෙලා තියෙනවා බන්. ඒත් පොඩ්ඩක් හිතපන්කෝ ඇත්තටම ලෙඩක් තිබ්බ නම් තව කී දාහක් වියදම් ද? ඒ වගේම විඳින දුක? රස්තියාදුව. ඒ නිසා ලෙඩක් නැති වෙච්ච එක ගැන සතුටු වෙයන්. සල්ලි නම් හම්බු කරගන්න බැරියැ නිරෝගීව ඉන්නවා නම්. :)
    එහෙම ලෙඩක් නැ බන්. එයාට සින්හලත් බැ දෙමලත් බැ. මට ප්‍රන්ශ බැ. ඉතින් ඉන්ග්‍රිසියෙන් එයා කියන සමහර දේවල් මට තෙරෙන්නෙත් නැ. මේ දවස්වල ප්‍රන්ශ ඉගෙන ගන්නවා. ලොලේ ලොල් හලො.
    ### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ###

    ඇවිත් බලල අදහසක් දාලා යන්න අමතක කරන්න එපා....
    yeah ban labena ida anuwa thamai eka decide karanna wenne..
    hugak surata ena ekak na bro..
    Last Activity: Today 01:00 AM
    Current Activity: Private Messaging

    අදත් කුමන්ත්‍රණයක් ද කොහෙද :D

    මම යනවා බන් නිදා ගන්න. good night machan. :)
    danata nan bro moratuwa university eke visiting lectures karanawa..
    next year idan slintec eke appointment eka hambuna...:D
    innawa ban ohe dan nan issara tharan na active dan job ekaka occupied nisa...
    ow bro ehama post danna amarune..:(
  • Loading…
  • Loading…
  • Loading…