KRipTER Apr 14, 2016 සිත් තුල පැතුම් ඉටුවන.. සාමය සෞභාග්‍යය රජයන.. නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා..
Mr.Tom Apr 14, 2016 ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
dmtx Apr 14, 2016 ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
Bad Cop Apr 13, 2016 පවුලේ සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍යය පිරි ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා! Wishing you all a very happy new year!
පවුලේ සියලුම දෙනාට සාමය සතුට සෞභාග්‍යය පිරි ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා! Wishing you all a very happy new year!
shaminda peiris Apr 13, 2016 ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා!!!!!!!!!!!
maheshsenadheera Apr 13, 2016 මචන් සුභ අලුත් අවුරුද්දක් වේවා!!! පුලුවන්නම් මෙ ත්‍රෙඩ් එකට ඇවිත් http://www.elakiri.com/forum/showthread.php?t=1736323 djnick ප්‍රමුක Black stallons කන්ඩායමට චන්දෙ දෙන්න:)
මචන් සුභ අලුත් අවුරුද්දක් වේවා!!! පුලුවන්නම් මෙ ත්‍රෙඩ් එකට ඇවිත් http://www.elakiri.com/forum/showthread.php?t=1736323 djnick ප්‍රමුක Black stallons කන්ඩායමට චන්දෙ දෙන්න:)
Minimuthu Mora Apr 2, 2016 https://www.youtube.com/watch?v=aRfQJPCJRGY listen form 35.10 . there are some other originals of Maestro Amaradewa.
https://www.youtube.com/watch?v=aRfQJPCJRGY listen form 35.10 . there are some other originals of Maestro Amaradewa.
Minimuthu Mora Apr 2, 2016 දැක්කා දැක්කා මාමි. මේකේ විවේචන කොටන්න ගිහිල්ල ආයෙ උදෙන්ම මනෝ පාරක් ගහගන්න බෑ. මම ආවම කතා දමමු. නිකන් තෝන්තු වෙලා වගේ ඉන්නෙ. ඒ මදිවට හීනෙකුත් දැක්කා. ඔය මල හිරු බසිනා ගීතෙ මම අහන්නෙ නෑ. ඒක අහපුවන් දිවි නහගන්නම හිතෙනව. ඔය අවුරුදු 2කට පස්සෙ වගේ ඇහුවෙ.
දැක්කා දැක්කා මාමි. මේකේ විවේචන කොටන්න ගිහිල්ල ආයෙ උදෙන්ම මනෝ පාරක් ගහගන්න බෑ. මම ආවම කතා දමමු. නිකන් තෝන්තු වෙලා වගේ ඉන්නෙ. ඒ මදිවට හීනෙකුත් දැක්කා. ඔය මල හිරු බසිනා ගීතෙ මම අහන්නෙ නෑ. ඒක අහපුවන් දිවි නහගන්නම හිතෙනව. ඔය අවුරුදු 2කට පස්සෙ වගේ ඇහුවෙ.
Minimuthu Mora Mar 26, 2016 මෙම ගී වලින් බහුතරය අන්තර්ජාලයේ නොමැත. එබැවින් එසේ කිරීම සුදුසු යැයි හැගේ.