ඔහොම කිව්වාම බෑ කියන්න පුළුවන් ද බොට
අපහසුතාවයට පත් කරන්න එපා යකූ..

අර දෙරණෙ youth first program එකට ගිහින් කරපු එක එකෙක් එළකිරි එකේ post කරල බොහොම අමාරුවෙන් අයින් කරේ..
අර නුවන් බුවා ආපු ගමන් කිව්ව් නෙ බන්..
මල්ලි උබ මේකප් එක දාපුවාම නිකන් පො@නය වගේ කියල..
ඕකා ෆිට් එකට තමයි කිව්වෙ..
මානසිකව වැටුන නත්තෙටම
මේ ටිකේ නම් odesk එකේ වැඩ බං හුස්ම ගන්න බැරුව ඉන්නෙ..
මම කියන්නම්.. එළකිරි රේඩියෝ එක තාම කරනවද ?
program එක කවදද තියෙන්නෙ උබ කරන ?