dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ටෙක් සයිඩ් එකෙන් රේඩියෝ program එකක් කරන එක ටිකක් අමාරුයි බන්..
    මුකුත් පේන්නන්නෙ නැතුව කරන එක වහක් වෙනව බං..
    අනික කරනව නම් දිගටම කරන්න එපෑ බන්..
    මගදී දමල ගහල නිකන් ඉන්න බැහැනෙ..
    සසා නැද්ද ?

    රැල්ලට එනව නෙ බන් gaming ආව ඒක ගියා රේඩියෝ එක ආව ඒකත් ගියා..
    තව එකක් ලගදීම එයි..

    උබේ program එක කරන්න ඕන support එකක් දෙන්නම්..
    thread එකට සෙට් වෙලා
    උබේ program එක තමයි බං ඉල්ලන්නෙ..
    වෙන එවුන් කරා කියල මම නම් හිතන්නෙ නෑ සාර්ථක වෙයි කියල..
    ඔහොම කිව්වාම බෑ කියන්න පුළුවන් ද බොට
    අපහසුතාවයට පත් කරන්න එපා යකූ.. :(
    අර දෙරණෙ youth first program එකට ගිහින් කරපු එක එකෙක් එළකිරි එකේ post කරල බොහොම අමාරුවෙන් අයින් කරේ..
    අර නුවන් බුවා ආපු ගමන් කිව්ව් නෙ බන්..
    මල්ලි උබ මේකප් එක දාපුවාම නිකන් පො@නය වගේ කියල..
    ඕකා ෆිට් එකට තමයි කිව්වෙ..
    මානසිකව වැටුන නත්තෙටම :(

    මේ ටිකේ නම් odesk එකේ වැඩ බං හුස්ම ගන්න බැරුව ඉන්නෙ..
    මම කියන්නම්.. එළකිරි රේඩියෝ එක තාම කරනවද ?
    program එක කවදද තියෙන්නෙ උබ කරන ?
    :eek: කිඹුලා රහමෙර වත් පානය කරලද මේ ලොග් වෙලා ඉන්නේ
    අපරාදේ බන් අයියේ... ෂිහ්... සෑහෙන ගේමක් දෙනවා හොයන්න. :(
    බොලානම් මං මූනට බනිනවනෙ බං අයියෙ
    කලුපාට පොන්නයෙක් කිව්වොත් හරි
    මට ඕව අදාල නැති හින්ද මං ඔය කතාවට එන්නෙ නැත්තේ,මොකද මං ඔය උලව්ව ගැන කිසි ෆීලින්ග් එකක් නෑ
    කිඹුල් සහෝ අර පොත් වැඩේට මොකද උනේ ?
    කිඹුලයියේ... පනිර් දාලා තෙම්පරාදු බතක් හදන විදිය කියාපංකෝ...අර ඉන්දියන් ස්ටයිල් එකට. කෙල වෙලා ඉන්නේ. එකම ජාති කාලා ඇති වෙලා... :(
    ටික දවසකට පස්සේ අද තමයි කිරිය පැත්තේ ආවේ ..
    කිරියේ දේශපාලන වේදිකාවේ කිබුල් හඩ දැන් ඇසෙන්නේ නැති තරම් ..
    මොකද වෙන්නේ මේ දවස් වල .. ?
    හරි. මම එන්නම්. මල් කොල ටිකක් රහ බලලා ඕක කරමු. අනේ ඕක ලියහංකෝ අයියේ. මම පට්ට ආසයි....
  • Loading…
  • Loading…
  • Loading…