dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන්වහන්සේ ගේ ධර්මදේෂනා ගොඩක් අය රයිට් කරලා බෙදල තියනවා සහෝ. මෙහෙ අරියදම්ම හාමුදුරුවන්ගේ බණත් රයිට් කරලා දීල තියනවා. ඒ නිසා මම හොයන්නේ බොහෝම සරලව ධර්මය පැහැදිලි කරන දේශනා ටිකක්.
    තවමත් බලා සිටිමි නොකා නොබී

    මීට සොවින් බර දුකටපත් සස්ලිට් අසරණ පියා :(
    සෙක්සි නමක් දා.........
    ලොවෙත් නැති නමක් දා...........
    මේ පැත්තෙ උන්ට රෙවෙන නමක් දා............
    nekathata weda wedi wage
    uta karadara karala terumak nethi hedai
    mama VM ekakuth demmemi
    mata mehe inna bisinuss ජෝතිෂ්‍ය කාරයන් විෂ්වාස නැත
    ඊ්ටත් අමතරව උඹ තරම් ෂුවර් එකෙක්ද නැත
    ඒත් කරදරයක් නම් මා මෙහේ උන්ට මුදලක් දී බලවා ගන්නද
    ගෙදරින් කෑ ගසයි
    ගෑනිද කොල්ලාගේ ලග්නය සහ නමට අකුරු අපේක්ෂාවෙන් තප්පුලයි
    මා දැන්ට උඹ ඇල්ලුවෙමි උඹේ නම කී නිසා ගෑනිද කීකකරුය
    උපදෙසක් පතමි...........
    මීට යන එනමං නැති සස්ලිට් පියා:(
    ඩියුටි ෆ්‍රී එකේ 1ltr Cognac තියෙන්නෙ. :dull: මම දැම්ම ඒව මෙහෙට එන්නේ නෑ කියල කිව්ව එතන හිටපු අපතයා :( 50$ද කොහෙද ගහල තිබ්බෙ.
    අර මම දැම්ම එක US Imported France Original 1.75ltr එකක්.
    US ඉඳල කව්රුහරි අවොත් තමා ගෙන්ඥගන්න වෙන්නෙ
    ayya oyage tv show eka download wenawa. fatta slow torrent eka. 3 weeks wath yawi. man download eka complete unama kiyannam. ethakota address eka ewanna.
    Ow,pahugiya kaalema godak busy wuna. Ekai awe nette. Denuth busy. Eth itin ape sathuta genath hithanna one nisa awa :)
    tama kollage ticket kepuwe ne ban
    prathishakthikarana ennathakda mokadda labbak dawas 3k widinna onelu
    taama eka dawasai
    tawa dawas 2k thiyenawalu
    mata nam kalpa dekak wage :(
  • Loading…
  • Loading…
  • Loading…