dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔය ඉඳල හිටලා යනවා ඉන්දියාවෙ යන්නෙ. එහෙ එව්වා නෑ මගෙ හිතේ. උස යන්න වෙනවා එකට :rofl:
    කිඹුලෝ මම PM එකක් එව්වා එකට රිප්ලයි එකක් දාන්නකෝ...දත් සම්බන්ධ ප්‍රශ්නයක් :(
    අදයි කිරියට ආවේ දවස් 4 කින් හයියෝ සල්ලි සසළ හද විල් තෙර මිස් උනා කියහන්කෝ. :( මම කැමතිම ගායකයා. :( :( :(
    දිනක් බේබද්දෙකු කරටිය කැඩෙන්නම ගහලා තමන්ගේ ගෙදරට යන්න අවා. මේ යන අතර තුර ඔහුට පාලමකින් එගොඩ වෙලා තමයි යන්න තියෙන්නෙ. මෙහෙම හැමදාම බීලා යනකොට ගඟේ හිටිය කිඹුලෙක් "බේබද්දා! බේබද්දා!!" යනුවෙන් කැගසන්නට විය. මෙය මහත් හිසරදයක් ඌ අපේ කතා නායකයට හොදටම මල පැනලා. හිටපන්කො මම අද උබට හොද වැඩක් කරන්න කියා ගගට බැහැලා කිඹුලගෙ කටට අත දමා නැට්ටෙන් අල්ලා ඇද කිඹුලව කණපිට හැරෙව්වලු . ඔන්න ඒ කරදරෙත් ඉවරයි කියලා සතුටු සිතින් ගෙදර යන්න ගියාලු. ඉට පසු දින ආපසු මේ මනුස්සයා පාලම උඩින් යනකොට අර කිබුලා
    "අඩෝව් බාබෙද්දා! බාබෙද්දා!!" ගාන්ට විය.
    පුළුවන් නම් දැන් සින්දු ටික pm කරනවාද අයියේ.... lyrics හොයන්න
  • Loading…
  • Loading…
  • Loading…