Dinushasankalpa May 7, 2014 අයියේ. මට රෑ වෙඩිමක් සෙට් වෙලාත. ලැප් එක වාහනේ දාගෙන යන්නෙ. කොහොම හරි එනවා. හොදට ශෝ එක කරන්න !
chamarams May 7, 2014 දත් පිලිබදව පොඩි අව්ලක් තියනවා oyata PM daaanna bahane Mail box full mokak hari wisadumak denne ( public ) post karanna amarui gataluwa help
දත් පිලිබදව පොඩි අව්ලක් තියනවා oyata PM daaanna bahane Mail box full mokak hari wisadumak denne ( public ) post karanna amarui gataluwa help
chamarams May 6, 2014 plz clear u PM box i need send PM to u or can u give me u email address or anything to contact u
නැකැත් රාල May 5, 2014 කිඹුලෝ මම අද ඔය පැත්තේ එන්නයි හිටියේ.. දුවට සනීප නෑ උනයි හෙම්බිටිස්සාවයි.. දත් එන නිසා වෙන්න ඇති.. මෙතන සදිස්මා එකට ගෙනාව දැන්..
කිඹුලෝ මම අද ඔය පැත්තේ එන්නයි හිටියේ.. දුවට සනීප නෑ උනයි හෙම්බිටිස්සාවයි.. දත් එන නිසා වෙන්න ඇති.. මෙතන සදිස්මා එකට ගෙනාව දැන්..
tharinda76 May 1, 2014 මට අර කථා කරන්න කිව්ව එක කරන්න බැරියෝ ! මම නෙමේ මාව ඒ තත්වෙට පත් කරේ ඔය පුද්ගලයාමයි