dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තාම නෑ බං :P
    තව ආතල් ගන්න එපැයි අපි වගේ පොඩි කොල්ලෝ :D
    කිඹුලයියේ මම ඔයාගේ ප්‍රොෆයිල් එකට ලොග් වුනේ ඔයාට මැසේජ් එකක් දාන්න.. එතකොටයි මේ කොන්ද පන නැති නංගි බබා මගේ ගැන කියලා තියනවා දැක්කේ ඔච්චර දුක්විඳින්නේ නැතුව මගෙන් කෙලින්ම ඇහුවනම් ඉවරයිනේ. ඉතින් උත්තරයක් නොදී ගියොත් හරි නැති නිසා උත්තරේ මෙතනින්ම තියලා යන්නම්. ඔය නන්ගි බබාට සැක නම් අර එකවුන්ට් එක ජීටී ලොක්කගෙන් ත්‍රෙඩ් එකක් දාලා අහන්න කියන්න. හැබැයි ජීටී ලොක්ක කිව්වොත් ඒක මගේ නෙමෙයි කියලා එයා අයේ ඔය රිදිලා කියන එකවුන්ට් එකෙන් එලකිරි එන්න බෑ...
    (pls read the above massage first) මගේ අභියෝගේ ඒක.. මම නම් මේකේ එක්ස්පෝස් වෙනවට බය එකෙක් නෙමේ. අන්න ඒකයි මගේ හැම ත්‍රෙඩ් එකක් යටින්ම මගේ බ්ලොග් එකේ ඇඩ්‍රස් එක දාන්නේ. ඉතින් දැන් අර නන්ගි බබාට හරි මහන්සි ඇති මගේ පෝස්ට් එකක් යටින් මගේ බ්ලොග් ඇඩ්‍රස් එක හොයාගෙන. මම ඕනනම් මෙතන මගෙ FB ඒක්වුන්ට් එකත් දාන්නම් මටනම් කිසි අවුලක් නෑ.. මුන් හිතන් ඉන්නේ ඔන්ලයින් ජීවිතේ තමා එකම දේ කියලා. මම ඔයා ඩොගී එකත් පාවිච්චි නොකර ඉඳලා මේ සිරිපාලටයි රකුසටයි හොඳට අමතන්න තමා ඔක අයේ යූස් කලේ. හැබැයි මම නම් කරපු දේ කලා කියලා කොන්ද කෙලින් තියන් පිලිගත්තා.. නමුත් මේකේ වැඩිපුරම ඒකට රිද්ද ගත්ත උන් තමා ඇඩ්මින් බෑන් කරපු වොර්නින් දීපු උන්... දැන් ඉතින් කොන්දක් කියලා එකක් තියනවනම් පිරිමියෙක් නම් ජීටී ලොක්කගෙන් ත්‍රෙඩ් එකක් දාලා අහන්න.. අහලා ඔවු කිව්වොත් මම එලකිරි එන්නෙ නෑ. නෑ කිව්වොත් ඔයා එන්න බෑ.. මොකද කියන්නේ?
    මම එහෙම කියන්න හේතු ගොඩක් තියෙනවා. අන්තිමව මූ පෙනිලා ඉඳලා තියෙන්නේ 2011 ජනවාරී, ඊට පස්සේ 2012 මතුවෙලා 2013 මතුවෙලා ඒ අවුරුද්දකට සැරයක්.පෝස්ට් දෙක තුනක් විතරක් දාලා ගිහිල්ලා. ආයේ සිරිපාල නැකතට ගහන්න ගත්තු කාලේ මූ ආයේ දිගටම කිරියේ පෝස්ට් දදා ඉඳලා පස්සේ දැන් ගේම ඉල්ලනවා. අනික ඉන්නේ යාලුවෝ 5ස් දෙනයි එතනින් එකෙක් නැකතා, අනික ඩොගී.. 5න් දෙකක්ම උගේම ඒවා නිසා ඒ. ලොල්. එතකොට ෆේක් දැනට දන්න 2ක් තියෙනවා එකක් ඩොගී, අනික බිල් ගේට්ස්. අනික ගම හෝමාගම. ලොල්. දැන් හේතුවක් නැතුව නැකතට කඩේ යනවා ඌව ඩිෆෙන්ඩ් කර කරා.

    මෝඩයින්ව හොඳයි අන්දන්න මුන්ට. මුන් හිතන් ඉන්නේ අපිත් හරක් කියලා.ඔව්වා කතා කරන්න ගියොත් අපියි වැරදි කාරයෝ.මේ පුදගලයා බ්ලෝග් ලියන්නෙක්. තාරකා එලි කියන බ්ලොග් එක මෙයාගේ. නම ධනු@#ක අබේ##$න.

    http://tharaka-eli.blogspot.com/
    ආහ් ඒක අවුලක් නෑ. අහිතක් ගන්න එපා. වැරදි දේ වැරද්දක් කියලා හිතුනු නිසයි කිව්වේ. ඔහොම තමයි මිනිස්සුනේ වැරදි කරන්නේ අපි රහත් වෙලා නෑ නේ අයියේ. ඔතන ඔය ෆේක් එකා ඇමසින් කියලා මටත් හිතුනා. කුනුහරුප ගහගෙන වලි දාගන්න වෙලාවක් නැති නිසා උගේ ඒවා කෝට් නොකර හිටියා පාඩුවේ. නැත්නම් වලියක් දාගන්ට තිබ්බා. මම තව එකක් කියන්නම්. ඔතන නැකතගේ තව ෆේක් එකක් තියෙනවා. මම වැරදි නැහැ කියලා මට ලොකුම ලොකු විශ්වාසයක් තියෙනවා. මෙන්න මේ මෙම්බර් නැකතගේම ෆේක් එකක්.

    http://www.elakiri.com/forum/member.php?u=17432
    ආ ඊයෙ හෂාන් මහත්මයා අදාළ මෘදුකාංග බැස්සුවා :P අදත් මොකද්ද එකක් බස්සනව කිව්වා. ඊට පස්සෙ අංකල්ට පොඩ්ඩක් ටියුටෝරියල් එකෙන් ප්‍රැක්ටිස් කරවන්න වෙනවා :P
    මොනවා කරන්නද? කර්මය පල දෙන එක අපි වගේ සාමාන්‍ය මනුෂ්‍යයන්ට නවත්තන්න බෑ :(
    ඔය පල දෙන්නෙ කර්මය.. කලින් කරපුව තමා.. මේ කරන කරන දේවල් වලට පල දෙයි ඉදිරියටත් :(
  • Loading…
  • Loading…
  • Loading…