මම ඉතිං ඔය සිද්ධිය ගැන නූලක් දාන්න තරං හරියට අප්ඩේට් නෑ බං..
නැත්තං ලොවෙත් දානවා..
මම ගැසට් එක දැක්කෙවත් නෑ..
ඔය ගැන සම්පූර්ණ විස්තරයක් දන්නේ නැතුව මට නූලක් දාන්න බෑනේ බං...
ලෝ එන්ට්රන්ස් සීන් එක ගැන අපි එච්චර දැන් ඇහැ ගහන ඉන්නේ නෑනේ බං ඉතිං අපිට අර වැඩක් නැති හින්ද...
එහෙම උනොත් මම සෙනසුරාදට හරියට හැම දෙයක්ම ගැන හොයල බලල නූලක් දාන්නන්..
උඹ හරියට සිද්ධියක් දන්නවනං අද නූලක් දාපන් ඕක කවුරු දැම්මම මොකද බං කට්ටිය දැනුවත් වෙන්නනේ ඕනේ...
