Dulanzz May 30, 2011 පුස් සිංහයෝ ඒක නෙමෙයි කිඹුලා මගේ රෙප් වත් කැපුවද?? මොකද්ද ඌ උඹට දුන්න සප් එක ??
Dulanzz May 30, 2011 මට හිතාගන්න බැරි කව්ද ඉස්සල්ලම ඉස්සර උනේ කියල උන් එක්ක බිස්නස් එච්චර හොඳ නෑ දන්නවනේ ඌ මාතර කිඹුලෙක්
Dulanzz May 28, 2011 යකොව් නමට ගැලපෙන එකක් දාගනින් නිකන් ගැණු වැඩ කරන්නේ නැතුව ඉස්කොලෙටත් එක්ක ලැජ්ජයි
coollifestyle4u May 27, 2011 විශේෂයක් නෑ.. කලින් වගේම වැඩ තමයි.. ඒ හින්දායි පොඩ්ඩක් සද්දයක් නැතිව හිටියේ..
coollifestyle4u May 27, 2011 ආහ්. එහෙනම් ප්රශ්නයක් නෑ.. ඉතින් යාලුවා ලගදි ත්රේඩ් එහෙම දැම්මේ නැද්ද.. මට නම් දාන්න වේලාවක් ලැබුනේ නෑ..
ආහ්. එහෙනම් ප්රශ්නයක් නෑ.. ඉතින් යාලුවා ලගදි ත්රේඩ් එහෙම දැම්මේ නැද්ද.. මට නම් දාන්න වේලාවක් ලැබුනේ නෑ..
coollifestyle4u May 27, 2011 ආහ්.. එහෙනම් හරි.. දැන ගන්න ඕන වෙන කතාවක් නෙවෙයි ඒක. ඉතින් මොනවාද අපෙන් වෙන්න ඕනේ.. හුගාක් අයට අපිව මතක් වෙන්නේ උදව්වක් ඕන වෙන වේලාවක නේ..
ආහ්.. එහෙනම් හරි.. දැන ගන්න ඕන වෙන කතාවක් නෙවෙයි ඒක. ඉතින් මොනවාද අපෙන් වෙන්න ඕනේ.. හුගාක් අයට අපිව මතක් වෙන්නේ උදව්වක් ඕන වෙන වේලාවක නේ..