dj ice cold
Reaction score
1,466

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇයි ඔය ඇවිල්ලා තියෙන්නේ උඔ බලන්න
    ප්‍රොෆයිල් එකටත්:P
    යකෝ ඒක මට පේනවා:frown::frown: මං ඇහුවේ සප් එක මොකද්ද කියල :eek::eek:
    :no::no:privacy. ඉතින් කියහන්කෝ මොනාද කලේ කියල
    පුස්‌ සිංහයෝ :lol::lol:ඒක නෙමෙයි කිඹුලා මගේ රෙප් වත් කැපුවද?? මොකද්ද ඌ උඹට දුන්න සප් එක ??:confused::confused:
    :lol::lol:මට හිතාගන්න බැරි කව්ද ඉස්සල්ලම ඉස්සර උනේ කියල:P:P උන් එක්ක බිස්නස් එච්චර හොඳ නෑ :no::no:දන්නවනේ ඌ මාතර කිඹුලෙක් :baffled::baffled:
    කොයි පැත්තෙන්ද උඹ සිංහයා:P:P:lol: දැන් උඹ කිඹුලොත් එක්ක වගේ ආශ්‍රය:eek::eek::baffled::baffled:
    යකොව් නමට ගැලපෙන එකක් දාගනින් නිකන් ගැණු වැඩ කරන්නේ නැතුව:frown: ඉස්කොලෙටත් එක්ක ලැජ්ජයි:P:P
    විශේෂයක් නෑ..
    කලින් වගේම වැඩ තමයි..
    ඒ හින්දායි පොඩ්ඩක් සද්දයක් නැතිව හිටියේ..
    ආහ්. එහෙනම් ප්‍රශ්නයක් නෑ..
    ඉතින් යාලුවා ලගදි ත්‍රේඩ් එහෙම දැම්මේ නැද්ද..
    මට නම් දාන්න වේලාවක් ලැබුනේ නෑ..
    ආහ්.. එහෙනම් හරි..
    දැන ගන්න ඕන වෙන කතාවක් නෙවෙයි ඒක.
    ඉතින් මොනවාද අපෙන් වෙන්න ඕනේ..
    හුගාක් අයට අපිව මතක් වෙන්නේ උදව්වක් ඕන වෙන වේලාවක නේ..
    ආහ් ඒ ප්‍රශ්නේ හැමෝටම අමතක වේලා නම්..
    සතුටුයි දැන ගන්න ලැබුන එකට..
  • Loading…
  • Loading…
  • Loading…