Mr.Tom Apr 6, 2016 අම්මෝ මල්ලි තරග නම් සංවිධානය කරන්න මම එන්නෙ නෑ. නිවාඩු දවස් ටිකේ ගෙදර අයත් එක්ක ඉන්න වෙලාවත් නැතුව යනවා. ඔයාලා වගේ නෙවෙයි අපි ඉතිං පව්ල් කාරයෝනේ.
අම්මෝ මල්ලි තරග නම් සංවිධානය කරන්න මම එන්නෙ නෑ. නිවාඩු දවස් ටිකේ ගෙදර අයත් එක්ක ඉන්න වෙලාවත් නැතුව යනවා. ඔයාලා වගේ නෙවෙයි අපි ඉතිං පව්ල් කාරයෝනේ.
Mr.Tom Apr 6, 2016 හොදයි හොදයි මල්ලි වැඩේ දැක්කා. මෙදා පොටේ නම් බැන්නොත් බනිමු, වලි දැම්මොත් වලි දාමු
King_cobra Apr 6, 2016 කෝ ලින්ක් අවරුදු කුමාරයාද බන් ?? එක මුල ඉදල බලන් එන ගමන් බන් ,,, රෙද්ද වලිගෙ පාගාගෙන
shaminda peiris Apr 5, 2016 මොනා කරන්නද බන්.කඹේකොනක් අල්ලන් අදිනවා තමා..තාමා ඒ ගැන හා හූවක් නෑනේ බන්.කස්ටිය සෙට් වෙලාද
7778 Apr 3, 2016 100 reload ekkama , 500i mama denne. ekath mama ganna epa kiyanne. ai ganna bari nisa. onama ayata ganna kiwwe....
100 reload ekkama , 500i mama denne. ekath mama ganna epa kiyanne. ai ganna bari nisa. onama ayata ganna kiwwe....