අපේ දෙයක් කරල ගොඩ යමු
මචන්ල මං දැකපු ගොඩක් උන් ඉන්නෙ ලංකාවට පිටරටින් බඩු ගෙන්නල විකුනන අය.ගොඩක්ම චීන බඩු.ඇයි අපට බැරි මොකක්හරි දෙයක් අපේ රටේම නිශ්පාදනය කරල විකුනන්න. මන් දන්නව එලකිරියෙත් ඉන්නව කියල තමන්ගෙන නිශ්පාදනයක් කරල විකුනන අය. එහෙම නිශ්පාදනයක් කරන අයට පුලුවන්නම් තව කෙනෙක් දිරි ගන්වන්න...