සිංහල බෞද්ධ නායකයෙක් හදමු
සිංහල බෞද්ධ නායකයෙක් අනිවාර්යයෙන්ම බිහිවෙන්න ඕන බන්. දැන් ඉන්න එකෙක්වත් හරිහමන් සිංහල බෞද්ධ නොවෙයි. ගෝට උනත් එහෙමම තමයි. ඒත් මම ඡන්දෙ දෙන්නෙ ගෝටට. මේ වෙලාවෙ ඉන්න හොඳම එකා ගෝට සජිත් එක්ක බැලුවම. ගැන කතා කරල වැඩක් නෑනෙ. මහසොහොන් බලකායෙ අමිත් වීරසිංහ වගේ කොන්ද පන තියෙන කෙලින් කතා කරන නායකයෙක් අපට ඕන බන්. තම්බින්ට කඩේ යන උන්ගෙ ඕන එපාකම් කරන් උන් වැඩක් නෑ බන්. උඹල ගොඩක් උන් අමිත් වීරසිංහට බනීවි. උඹල ඌ ගැන දන්නෙනැති නිසා. චුට්ටක් හොයල බලපන් ඌ කලේ මොනවද කරන්නෙ මොනවද කියල. ඌ නුවර කොල්ලෙක්. නුවර උන් හොයල බලපල්ල ඌ කොහොමද කියල.එක එකා කියන පලියට ඌ ගැන මනින්න යන්න එපා. ට්තනියම හොයපන්.. ටියුබ් එකේ බලපන් ඌ මොනවද කලේ ඌට කොහොමද ගැහුවෙ කියල. පලවෙනි ලින්ක් එක ගාල්ලෙදි කරපු කතාවක්. අනික ඉරාජ් එක්ක කරපු එක. වීඩියෝ ගොඩක් තියෙනව. ඒව බලපල්ල. අපි කොල්ලො බන්. අපි හිතුවොත් එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ. අපට පුලුවන් කොල්ලනේ එකතු වෙකා සිංහල ආන්ඩුවක් හදන්න. https://youtu.be/y_XJ2heYD4E
https://youtu.be/q8V3r0sOLbA