අපේ දෙයක් කරල ගොඩ යමු

era90

Member
Oct 15, 2018
15
4
0
අපේ දෙයක් කරල ගොඩ යමු

මචන්ල මං දැකපු ගොඩක් උන් ඉන්නෙ ලංකාවට පිටරටින් බඩු ගෙන්නල විකුනන අය.ගොඩක්ම චීන බඩු.ඇයි අපට බැරි මොකක්හරි දෙයක් අපේ රටේම නිශ්පාදනය කරල විකුනන්න. මන් දන්නව එලකිරියෙත් ඉන්නව කියල තමන්ගෙන නිශ්පාදනයක් කරල විකුනන අය. එහෙම නිශ්පාදනයක් කරන අයට පුලුවන්නම් තව කෙනෙක් දිරි ගන්වන්න මෙහෙම දෙයක් කරපන් කියල ඒක වටිනවනෙ බන්. එහෙම ත්‍රෙඩ් එකක් කරමු බන්. තමන්ගෙන දෙයක් හදන ට්‍රෙන්ඩ් එකක්. පුලුවන් හැමෝම මේකට එකතු වෙන්න. කමෙන්ට් කරල හැමෝටම කියන්න මොනවගේ අවස්ථාද තියෙන්නෙ කියල. Tnx brola. හැමෝම ගොඩ පලයන්
 
  • Like
Reactions: Pessimist

era90

Member
Oct 15, 2018
15
4
0
පටන් ගනිල්ල මොකක්මහරි අපේ ව්‍යාපාරයක්. කිරියෙ හැමෝම උදව් වේවි.
 

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඒ වගේ වැඩක් කරන්න පුලුවන් එකෙක්ට අපි බොක්කෙන්ම සපෝට්. අඩු ගානට චීන බඩු ගේන එක තමා අවුල. මිනිස්සුත් ගන්නේ මිල අඩුම එක හොයලනේ. මිනිස්සුන්ගේ වැරැද්ද්කුත් නෑ රටේ තියෙන ආර්තිකෙත් එක්ක
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මෙහෙ නිශ්පාදනය කරන්ඩ පුලුවන් මිලට අඩුවෙන් පිටරටින් ගේන්ඩ පුලුවන් එකයි අවුල.මෙහෙ නිශ්පාන පිරිවැය වැඩියි.හරි බදු ප්‍රරතිපත්තියක් නැති එක රජයෙන් හරි සහනයක් නැති,තාක්ෂණික පැත්ත දියුනු නැති එක තමා ඔහොම නිශ්පාදන පිරිවැය වැඩි වෙන්ඩ ලොකුම හේතු ටික