gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • "අෆො ඔව් බොක්කෙ යාලුවො කියාල හිතන් ඉදපු උනුත් මාම් මරාට සපොර්ට් එකට කටහ කරන නිසා තරහා වෙලා නැත්නම් පුද්ගලිකව මඩ ගහන තට්වෙට ඇවිල්ලා "
    :( ඒකත් එහෙමද? මෝඩ යක්කූ ටිකක් ,දේශපාළනය නිසා යාළුවෝ තරහා කරගන්නවා.
    ගණන් ගන්න එපා, මේ වෙලාවේ තමයි නියම යාළුවෝ උබට අදුන ගන්න පුලුවන් වෙන්නේ.
    ඔව් මචන් ටිකක් වැඩ වලට busy වෙලා හිටියේ :(
    මේ දවස් වල නම් free ඒක නිසා මේ පැත්තේ යන්න ආවා. උබ මරාගේ පැත්තට නිසා මඩ ගැහිලි වැඩියි වගේ නේ?
    ඕවට පටලැවෙන්න එපා මචන්, කිසිම වැඩක් නෑ, හොදට ඉන්න අපි මරාගන්නවා ,අන්තිමට උන් යාළුවෙන එක විතරයි වෙන්නේ. :) ඒක නෙවෙයි උබ ලංකාවේ ආවේ නැද්ද කාලේකින් එහෙම? කොහොමද ඔහේට දැන්?
    Me dawaswala tikak. Busy sudu...welawak labunu gaman awe oyalawa balala yanna..:):love:
    රටකට ඔනෑ අපමන අගයක්
    රටකට ඔනෑ මයිත්‍රි යුගයක්
    ඔව් අයියා.. අනාත එකේ හොඳම එක :P ඒලෙවල් ඉවර වෙලා ගත්තු ආතල් දැන් බෑ ඉතින් :(
    නෑ ගයියො මේ අවුරුද්ද ඇතුලත අධ්‍යාපන කටයුතු හමාර කරන්න තමා අදහස. අම්මෝ වයස යනවා කසාදයක් බඳින්න ඕනෙ. ළමයි හදන්න ඕනෙ මේ ජනවාරියට 26ක් වයස :O
    මගෙ සිහිනේ ඔබයි
    මගෙ සිහිනේ ඔබයි
    තනි යහනේ නොවෙයි
    ආදරයේ හද උණුසුම ඔබයි
    ඔබෙ සෙනෙහේ මගෙයි
    ඔබෙ සෙනෙහේ මගෙයි
    තනි යහනේ නොවෙයි
    ආදරයේ ඔබ මුතුලැල් වටී
    මල් පැන් පොදක් කිනිත්තක් අගින්
    ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ
    නෙළුමක් නෙළුමක් අරං
    ඔබගෙන් තවත් ලැබූ පෙම් වදන්
    ඉතිං ආදරෙයි නම් බෝමයි හැගුම්
    අහසක් අහසක් තරම්


    varen radio ahanna
    mokadda ban nikan. uba tharahada math ekka.
    dan keda gathiya aduyi ban. podi podi vada karanava dan.
    bara vada karanakota hathi.
  • Loading…
  • Loading…
  • Loading…