බින්දු May 15, 2014 අයියණ්ඩිටත් අක්කා ඇතුලු පවුලේ සැමටත් සිත් මොහඳුරු දුරුවී සිත සදහම් බැතියෙන් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. සොරි පරක්කු වුනාට. ඇවිදලා දැන් ආවේ
අයියණ්ඩිටත් අක්කා ඇතුලු පවුලේ සැමටත් සිත් මොහඳුරු දුරුවී සිත සදහම් බැතියෙන් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. සොරි පරක්කු වුනාට. ඇවිදලා දැන් ආවේ
prageeth119lk May 14, 2014 වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ ගිනිදැල් නිවී සිත් පහන් වුනු, සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්, අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ ගිනිදැල් නිවී සිත් පහන් වුනු, සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්, අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!