crazybuddy Jun 10, 2013 යකෝ උඹ බෙහෙත් ගත්තෙ නැද්ද.. ඔය එදා සීන් එකමද කොහෙද මතු වෙවී එන්නෙ.. වෛරස් එකක්ද දන්නෑ බං.. අදම බෙහෙත් ගනිං.. උණයි, ඔලුවෙ කැක්කුමයි හැදුනම එපා වෙනවනේ බං..
යකෝ උඹ බෙහෙත් ගත්තෙ නැද්ද.. ඔය එදා සීන් එකමද කොහෙද මතු වෙවී එන්නෙ.. වෛරස් එකක්ද දන්නෑ බං.. අදම බෙහෙත් ගනිං.. උණයි, ඔලුවෙ කැක්කුමයි හැදුනම එපා වෙනවනේ බං..
crazybuddy Jun 10, 2013 අනිවා.. කසුන්ගෙ සිරා වොයිස් එක, සිරා සිංදු ඈ.. මාත් ආසම ගායකයෙක් තමා.. මෑතකදි බිහිවෙච්ච ගායකයො එක්ක ගත්තම කසුන් උපරිම තැනක ඉන්නෙ.. අනිත් එවුන් දවසයි දෙකයි.. හොයාගන්නත් නෑ.. ඇල්බම් එකක් කලත් සිංදුවයි දෙකයි අහන්න පුළුවන්.. අනිත් ඒවා එකක්වත් වැඩක් නෑ.. කසුන්ගෙ ඇල්බම් එකක් ඉවරවෙනකන් අහන්න පුළුවන් ඕනම වෙලාවක..
අනිවා.. කසුන්ගෙ සිරා වොයිස් එක, සිරා සිංදු ඈ.. මාත් ආසම ගායකයෙක් තමා.. මෑතකදි බිහිවෙච්ච ගායකයො එක්ක ගත්තම කසුන් උපරිම තැනක ඉන්නෙ.. අනිත් එවුන් දවසයි දෙකයි.. හොයාගන්නත් නෑ.. ඇල්බම් එකක් කලත් සිංදුවයි දෙකයි අහන්න පුළුවන්.. අනිත් ඒවා එකක්වත් වැඩක් නෑ.. කසුන්ගෙ ඇල්බම් එකක් ඉවරවෙනකන් අහන්න පුළුවන් ඕනම වෙලාවක..
crazybuddy Jun 10, 2013 ගයියා මොකෝ දුකින්.. මොකක් හරි අවුලකද ඉන්නෙ..? උඹ කසුන්ගෙ සිංදු අහන්නෙ නැද්ද බං..? පට්ට සිංදු ටික.. අහලා බලපං..
ගයියා මොකෝ දුකින්.. මොකක් හරි අවුලකද ඉන්නෙ..? උඹ කසුන්ගෙ සිංදු අහන්නෙ නැද්ද බං..? පට්ට සිංදු ටික.. අහලා බලපං..
crazybuddy Jun 10, 2013 අඩෝ උඹ කසුන් කල්හාරගෙ සිංදු අහන්නෙ නැද්ද.. කමක් නෑ ත්රේඩ් එකට බම්ප් එකක් හරි දාපියකො.. :( http://www.elakiri.com/forum/showthread.php?t=1560257
අඩෝ උඹ කසුන් කල්හාරගෙ සිංදු අහන්නෙ නැද්ද.. කමක් නෑ ත්රේඩ් එකට බම්ප් එකක් හරි දාපියකො.. :( http://www.elakiri.com/forum/showthread.php?t=1560257
mjayanatha Jun 10, 2013 අන්තර් ජාලේ මට සරදම් කරනවා.... වස කම්මැලි අප්පා...පෙරේද සසා ආව අපේ ගෙදර .... අනුමත උනා....
crazybuddy Jun 10, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1560257 කසුන් කල්හාර ගීත එකතුව.. :D
crazybuddy Jun 9, 2013 || දයාන් විතාරණ | Dayan Witharana | Song Collection || බලපං මචෝ.. අප්ලෝඩ් කලා..
crazybuddy Jun 9, 2013 පොන්න තම්බියො බං.. ඕකුන්ගෙ මොලේ පු# තියෙන්නෙ ඒකයි අවුල.. මේ මං දයාන් විතාරණගෙ ඇල්බම් දෙක අප්ලෝඩ් කලා.. උඹ අහනවනේ..
පොන්න තම්බියො බං.. ඕකුන්ගෙ මොලේ පු# තියෙන්නෙ ඒකයි අවුල.. මේ මං දයාන් විතාරණගෙ ඇල්බම් දෙක අප්ලෝඩ් කලා.. උඹ අහනවනේ..