gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මෙහෙ වර.ඇවිල්ලා ලංකාවට උඩ තියන් යවහන්
    showthread.php
    ගැහැණියක කුඩා වැරැද්දක් කළද, "පට්ට වේසි" යන ව්‍යවහාරයෙන් ඇයට දොස් තැබීම, අද කාළයේ පිරිමින්ට කජු කනවා තරම් ලේසි ය. විශේෂයෙන් තමන්ගේ බිරියට "වේසි" යයි කතා කරන සැමියන් අද සමාජයේ සුලභ ය. තමාගේ බිරිය "වේසියක්" නම්, ඇයව සහයට ගත් තමා ගොන් නාම්බෙකු වනු ඇත. මන්ද, මිනිසුන් සිය දහසක් සමග සිටින ගැහැණියක් සහයට ගැනීම තමාට කරගත හැකි ලොකු අමනකමක් නිසාවෙනි.


    සමාජයේ පහළම මට්ටමේ වෙසෙන ගණිකාවන් ගානට, තම බිරිය, සහෝදරිය, පෙම්වතිය හෝ වෙන කිසිදු ස්ත්‍රියක පත් කිරීම අහස පොළොව උහුලන්නැති පවකි.




    අනෙක් දුකට කරුණ වන්නේ, පිරිමින්ට කුණුහරුප කීම කැප සමාජයක් අද රටේ පවතීමය.




    ආදර අය්යේ, මල්ලියේ......ගැහැණියකට "වේසි" යයි කීමට පෙර නැවත හිතන්න....ඒ "වේසිය" කාගේ හෝ මවක් වීමට ඉඩ ඇත. නැතිමුත්, කවදා හෝ ලොව උත්තරීතර මාතෲ භාවය ලබාගන්නා ඇත්තියක් වීමට ඉඩ ඇත.


    මා මේ වචනය දන්නා බව මට ලැජ්ජාවට නොව, දුකට කරුණකි.
    වෛශ්‍යාව යන්නෙන් අදහස් කරන්නේ, ගණිකාවයි. ගණිකාවක් යනු, තම සිරුර මුදලට විකුණන තැනැත්තියයි. වෛශ්‍යාව යන වචනයෙන් උපන්න නමක් තමයි "වේසි". එනිසා, වේසියක් යනුද, ගණිකාවකි.


    කෙතරම් සැප පහසු, මුදල් හදල් මැද ජීවත් වුවත්, වෛශ්‍යාවන් දෙස සමාජය බලනුයේ හොඳ විදියකින් නොවේ. ඊට හේතුව, සියළුම ආගම්වල කියන පරිදි, බඹසර නොරැක, දැහැමි ජීවිත ගත නොකර, පවුල් පවා කඩාකප්පල් වන පරිදි, රැකි රක්ශාවක නියැලීමයි.


    එම නිසා, ස්ත්‍රියකට, "වේසිය" යන නමින් කතා කිරීමෙන්, ඇයව, ගණිකාවකගේ මට්ටමට යැවෙයි. කාන්තාවක සතු, පිරිසිදු, උත්තරීතර, ගෞරවාන්විතභාවය කෙළෙසාගත් අධම ගැහැණියකගේ තත්වයට පත් කරයි.


    නූතන සමාජයේ පිරිමින් විසින්, මෙම "වේසි" යන වචනය ඉතා අධික ලෙස භාවිතා කරති. ලංකාවේ ගණිකාවන් ගණන ඉහල යාම මෙයට හේතුවද? නැත. පාර තොටේ දකින ඕනෑම ගැහැණියක් පිරිමියෙකුට "වේසියක්" වීමට ඉඩ ඇත.
    අනේ කටයි පුකයි වහගෙන හිටපන්..මතුගම අනාථයා
    ඇයි හුට්ටෝ තෝ හිතුවද අපිට වැඩ නැ කියලා තොපිට වගේ
    ade me dawas wala poddak busy ban...:( wadiya ek enna wenne na ban... danuth me hadissi wadakata awe.. passe set wemu kolla.... :)
    බැක් ග්‍රවුන්ඩ් ඒක නියමයි අයියාස් :D !!!

    (ආවෙමි ගියෙමි :( )

    හැකි ඉක්මනට යලි එමි :)
    ඉන්දීවරී අමිත්තතාපා බුලන්කුලමගේ සරම කොහොමද? :D

  • Loading…
  • Loading…
  • Loading…