actinide Apr 12, 2012 ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි.....!!
nadimal Jan 1, 2012 ලැබුවාවූ 2012 නව වසර ඔබගේ සියල්ලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා..! බුදු සරණයි..! --නදිමල්--
DAMER Jan 1, 2012 මේ ලැබුවා වූ 2012 නව වසර ඔබගේ සහ ඔබ පවුලේ සැමගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුවන ප්‍රීතිමත් වසරක් වේවා...!
hansa1018 Dec 31, 2011 "Years will pass........ memories would last....... Cherish the good ones and ignore what gives pain......... Celebrate New Year in a cheerful spirit......, by not regretting or feeling proud of gains........."
"Years will pass........ memories would last....... Cherish the good ones and ignore what gives pain......... Celebrate New Year in a cheerful spirit......, by not regretting or feeling proud of gains........."
DAMER Dec 23, 2011 ගලන ගගකි ජීවිතේ... අපි නම් ඉතින් සුපුරුදු ෆන් එකෙන්ම තමා මචන්... කැම්පස් ජීවිතෙත් පටන් ගත්තා නේද...