GuneBhai
Reaction score
713

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ෆීල්ඩ් එක ගැනනම් සාමාන්‍ය අවබෝදයක් තියේ.ඒත් මචන් ලොකු ප්‍රොජෙcට් වල වැඩ කරලා නෑ.ආකියෙක් ලඟ නේ වැඩ කරන්නේ.
    එල එල..සහො....... බඩු ටික ත්‍රෙඩ් දැම්ම.
    දැනට එකක් කියලා නෑ බන්.ප්‍රදාන වශයෙන් කරන්නේ ඩ්‍රාෆ්ට්මන්.ඊට අමතරව අපේ කන්ස්ට්‍රක්ශන් සයිට් එකක් තියනවා.ඒක බලන්නේ මම.තව ඉන්ටීරිය වැඩ කරනවා.ඒවත් හොයලා බලන්න ඕනි මම.කොටින්ම කිවුවොත් ඔෆිස් එක අතුගාන තැන ඉඳලා හැම වැඩක්ම කරනවා.ඩිසයින් කරන එක විතරයි කරන්නේ නැත්තේ.

    NCT ත් කොහොමද දන්නේ නෑ බන්.අනික ඒක හරියට කලෙත් නෑ.පාස් උනත් අදාල දැනුම නෑ.එහෙම එකේ උඩින් පල්ලෙන් කරලා වැඩක් නෑනේ බන්.HND එකේ ඉඳලාම කරනවා.
    හැමිනෙනවනේ බන්.ලක්ශ 15 කියන්නේ.CSCT එකේ කෙලින්ම ඩිග්‍රි එකට යන්න බෑනේ.මුලින්ම HND කරන්න වෙයි.ඒකට කීයක් විතර යාවිද.ICDT එකේ කොහොමද මචන් විස්තර.උන්ගේ සයිට් එක වැඩකරන්නේ නෑනේ
    ඒක තමයි මචන් QS වලින් ඩිග්‍රී එකක් කරන්න තමයි බලන්නේ.CSCT එකේ විස්තර දන්නවද?කෝස් ෆී එක ගැන එහෙම,පාට් ටයිම් තමයි බන් කරන්න වෙන්නේ.ජොබ් එක කරන්න එපැයි.

    මේ අවුරුද්දේ අන්තිමට වගේ ජොබ් එක මාරු කරන්න අයිඩියා එකක් තියෙනවා.කන්ස්ට්‍රක්ශන් කම්පැනියකට ජොයින් වෙන්න තමයි අදහස.කොහොමද මචන් ඩ්‍රාෆ්මන්, TOලට එහෙම සැලරි/නිවාඩු එහෙම
    මේකයි මචන්.මම QS කෝස් එකක් කරන්න හිතන් ඉන්නවා.QS කොහේද කරන්න හොඳ කියලා දැනගන්නයි ඕනි.අනික මම උ.පෙ ෆේල්.දැනට NCED, NCT-Civil කරලා තියෙනවා.

    අනික මම project management පැත්තට යන්නයි කැමති.එහෙම යනවනම් QS කරන එක හොඳයිද?නැත්නම් වෙන මොනා හරි කරන්න ඕනිද
    machan aiye, time claim ekak format ekak nadda. mata time claim ekak hadanna one wela tiyenawa assignment ekakata. tiiyenawanam ewapanko
    සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!

    මචන් 2016 එළකිරි කඹ ඇදිල්ලට උඹේ වෝට් එක දාන්න අමතක කරන්න එපා.;)අපි කඟවේනා ටීම් එකේ අය:dull:,අනිවාර්‍යයෙන් කඟවේනට වෝට් කරලා සප් එකක් දෙන්න:cool:,අපේ සෙට් එකම ඒ දේ ඔයාගෙන් ඉල්ලා සිටිනවා.:yes:

    සුභ දවසක්.;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    ah vocational trainnig eken ne... elaa ela... NCT karana ekanan hodayi... habay 2 yrs witara yanawa full time kalath... sinhalen karanne.... lankawe piliganeema uparimayi... NCT karala passe salli walalta BSc ekath kala nan godama thama....
    NDT නෙමෙයි බන්. බන්.මෙන්න මේක කලින් ඔය ප්ලේස් එකට කියලා තියෙන්නේ නයිට් එස් එල් කියලද කොහෙද.තියෙන්නේ කඳවල,රත්මලානේ.
    http://www.univotec.ac.lk/ndqs.html
    මචෝ පොඩි උදවුවක් ඕනි.කෝස් එකක් ගැන දැනගන්න
    උඹ දන්නවද UNIVOTEC එකෙ තියෙන ND QS කෝස් එක ගැන.මම කරන්නයි කියලා හිතුවා.

    මේ කෝස් එකට තියෙන පිලිගැනීම කොහොමද බන්?සාමාන්‍යයෙන් සැලරි,මොනවගේ පෝස්ට් එකක වැඩ කරන්න පුලුවන්ද කියන විස්තර උඹ දන්නවනම් පොඩ්ඩක් කියහන්.
  • Loading…
  • Loading…
  • Loading…