GuneBhai
Reaction score
713

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දින 100න් තියා අවුරුදු 10න් කරපු නැති වැඩ මේපාර මයිත්‍රීපාල ජනාධිපති තුමා ප්‍රමුක රනිල් සහ කැබිනට් එක කරලා තියෙනවා ... ජනාධිපති වියදම 70% විතර අඩු කරලා රාජ්‍ය අනවශ්‍ය වියදම් කපා හැරලා කැබිනට් මණ්ඩලය කුඩා කරලා . තව ඉස්සරහාට ස්වාධින කොමිසම් පත්කරමින් රටේ දුෂණය වංචාව 100% බැරි උනත් පුළුවන් උපරිමයෙන්ම නැති කරලා දාන්න වැඩ පිළිවෙලක් සකස් වෙනවා , රටේ නිතිය ස්වාධින වෙනවා ඒවගේම දැනටත් පොලිසිය ස්වාධීනව කටයුතු කරනවා මාධ්‍ය නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අද රටේ ඇතිවෙලා තියෙනවා තවම දින 100ය අවසානාත් නැ මම නම් දකින්නේ දින 100යෙ වැඩ සටහන 100% සාර්ථකයි වෙයි මෙතෙක් අති සාර්ථකයි ඉතිහාසයේ කවදාවත් නොකරපු සමාජ සුබ සිද්දිය තකා සිදුවෙන ප්‍රතිසංස්කරණ රැසක් ඉතාම කෙටි කාලයකින් විදිමත් ලෙස සිදුවෙනවා ..

    ඒගැන සතුටුවෙන්න ඕන ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් වර්තමාන ආණ්ඩුවට බලය ලබා දීමට කතිරේ ගැහුවා නම් නිහතමානි සතුටක් ලැබිය යුතුයි සහ ලැබිය හැකි තත්වයක් අදවෙන විට උදා වෙලා තියෙනවා කතිරේ ගැහුවේ හොරාටනම් මාරාට නම් ඉතාම නින්දිත ලෙස ලැජ්ජාවිය යුතුයි සිදු වූ අතපසුවිම ගැන
    ප්‍රභාකරන්ගේ විරු දින කතාවේ ඇයි ප්‍රභාකරන් "රනිල්ට කපටියා අපිව රැවට්ටුවා අපේ සටන උපායශීලිව මර්දනය කරන්න හැදුවා කියලා කියන්නේ ?"
    මේවා මම කියන කතා නෙවේ ප්‍රභාකරන්ගේ විරුදින කතාවේ ප්‍රභාකරන් විසින් කියපු කතා ..

    මහින්ද විසින් කේපී හුරතල් කරමින් කේපිගේ සල්ලි වලින් අතල් ගන්න එක අද මුළු ලෝකෙම දන්නවා, කේපී මහින්ද සම්බන්දය මොකද්ද ලිංගික එකක්ද? ලොකු ප්ර්ශනයක් ජනතාවට? මහින්ද කියන්නේ සල්ලි වෙනුවෙන් ඕනෑම බලු වැඩක් කරන එකෙක් එකට හේතුව තමයි ,උගත් මිනිස්සු නෙවේ ලැජ්ජාවක් නැ තත්වයක් නැ තාත්තා මැදමුලානේ වක්කඩෙන් පු# හෝදගෙන ගෙන පාර්ලිමේන්තු ගියා කියලා මහින්දත් පිළිගන්නවනේ.

    සංවර්දනය කියලා තාවකාලික කොන්ක්‍රීට් ගොඩවල් ගහන්නේ නැතුව ගසාකන්න බැ ,ගසා කෑම සහ ජනතාව අන්දන්න කරපු වැඩ ,ඔය එක ප්‍රොජෙක්ට් එකකට ගිහිපු සම්පුර්ණ වියදමෙන් ඒවගේ 2,3 හදන්න පුළුවන් කියලා මුළු රටම අද පිලි අරගෙන තියෙන්නේ.

    රටකට ඕන මානව සන්වර්දනයත් එක්ක ඇතිවෙන සංවර්දනය මිසක් කොන්කීට් සංවර්දනය නෙවේ
    කරුණා ආරක්ෂා කරන්න අපි කාටවත් ඕන උනේ නැ මහින්දට ඇරෙන්නට.

    කරුණාගෙන් වැඩ ගන්නේ කොහොමද බන් ආණ්ඩුව පෙරලුනාට පස්සේ,
    රනිල් රටේ අගමැති වෙලා හිටිය අවුරුදු 2කට කෙලවෙලා තිබුන බණ්ඩාගරය ගොඩ ගත්තා.

    කිසිම ක්‍රමවේදයක් නොතිබුන යුද්දෙන් සිංහල කොල්ලෝ දහස් ගණන් මැරෙන එක වලක්වා ගත්තා උතුරේ නැගෙනහිරෙන් ඉදගෙන දකුණට එන කෙහෙල් කොට,මල් වඩම්,දකුණේ කදුළු ගංගාව නවත්වන්න ක්‍රියා කළා.

    ඒ විතරක්ද ජනතාවට සහන දුන්නා රටේ ආර්ථික පද්දතිය නගසිටවන්න කටයුතු කළා මේවා කලේ විදායක ජානාධිපති කෙනෙක් යටතේ,විදායක ජනාධිපතිනිය සියලුම වැඩ කල හැකි ආමාත්‍යාංශ පවරාගන්නා අතර තුර.

    රනිල් ඇවිත් කොටින්ට ප්‍රභාකරන්ට අමුතුම කපටි ගේමක් ගහන්න යන බව වටහා ගත් ප්‍රභාකරන් 2005 මහින්දට සහය දුන්නා මහින්ද ගොනා නිසා , උතුරු නැගෙන හිර ජන්ද ටික රනිල්ට වැටුනා නම් එදාත් මහින්ද අන්ත පරාදයි එක උබ පිළිගන්න ඕන මගේ පොස්ට් එකක් ඇති 2005 ජන්දේ ගැන සංසන්දනය කරලා තියෙන 2005 උතුරුනැගෙන හිර කොටි විසින් ජනතාවට ජන්දේ බාවිතා කරන්න එපා කියලා තර්ජනය කරපු බව රහසක් නෙවේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1655758
    මහින්දට එහෙරිව තියෙන හොරා කෑම සම්බන්ද චෝදනා මෙතෙක් ඉතිහාසයේ කිසිම නායකයෙකුට තිබිලා නැ ඉතිහාසයේ කිසිම නායකයෙක් නොකාපු තරම් ගසා කාපු කඩන්න බැරි වාර්තා පිහිටවපු හොර ගෙඩියෙක් මහින්ද ,, හොදම උදාහරණය අපි කවුරුත් දන්නා හෙල්පින් හම්බන්තොට මේ එකක් විතරයි ..උබ මේවා පිළිගන්නේ නැද්ද ? කොහොමද සාධාරණිය කරන්නේ මහින්දව ? ඉතිහාසයට ඇගිල්ල දික් කරලාද එයා කාලා මෙයා කළා කියලාද ?
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් එකේ ජේෂ්ඨයෝ කියනවා නම් මහින්ද හොරා කියලා උබ කොහොමද නැ කියන්නේ ?


    *********
    රනිල් කෙලින් මනුස්සයෙක් බන් බලපන්කො ඉස්සරහට මහින්ද වගේ කොන්ද කෙලින් තියාගෙන සල්ලි වලට හතරට පහට නැවෙන්න මිනිහෙක් නෙවේ රනිල් .. රනිල්ට ඕන රට වැඩක් කරන්න මහින්දට ඕන පවුලට යමක් කරගන්න .. දෙක අතර ලොකු වෙනසක් තියෙනවා එක උබට පිළිගන්න වෙනවා ..
    රනිල් ආණ්ඩුව ගන්න කොට තිබුන කාල තුවක්කු ගණන කවුරුවත් ගණන් කලේ නැනේ මචං .. මිනිස්සු හිතළු කියනවා ...

    අතු අතර බේද නොකරන්න කොහෙද බන් යුද්දේ දිනන්නේ හැම රටකම එලි නොකරාට ත්‍රස්තවාදීන් නැති කරන්නේ ත්‍රස්තවාදින එක්ක එකට කන උන්ගේ උදව්වෙන් කියලා උබදන්නේ නැතුව ඇති ..
    කරුණා ,පිල්ලේ යාන් බේද නොකරන්න කොහෙද බන් යුද්දේ දිනන්නේ කරුණාගේ හමුදාව ප්‍රභාකරන්නට විරුද්දව බවිතා කළා ඒවගේම කරුණාගේන් ලැබුන තොරතුරු අනුව තමයි කොටි නායකයන්ට ඒවගේම සැග උණු කදවුරු වලට ගැහුව්වේ ... බුද්දි අංශ වලට සොයාගන්න බැරි වැදගත් තොරතුරු රාශියක් කරුණාගෙන් ලැබුන නිසා තමයි බන් කරුණා අද ඔහොම ඉන්නේ .. මුළු මහින්දගේ කැබිනට් එකම පිලිගන්නවා කරුණා ප්‍රභාකරන් බේදකරපු නිසා යුද්දේ දිනන පහසු උනා කියලා එහෙම එකේ උබ නැ කියන්නද හදන්නේ ...
    මහින්දගේ අරුම පුදුම ආර්ථක දැක්කම අපි අවුරුදු 10ක් තිස්සේ අත්වින්දා ,නෙලුම් කුළුන මේවගේ ගොඩක් දෙවල් ඒවගේම මේ ලගදි අපි දැක්කා එකදිගට ලුණු කුණුවෙලා ගබඩාවල පිරිලා මුළු පරිසරයම දුෂණය වෙලා ,ඔහොම තමයි මහින්ද ලුනු ගොවියාගේ ජන්දේ කඩා ගන්න කිසිම අධ්‍යනයකින් තොරව ක්‍රියා කරපු හැටි.එහෙම ආර්ථික ප්‍රතිපත්ති තමයි මහින්දගේ තිබුනේ.

    පාන් පිටි මිල වැඩි කලේ බත් කන්න යොමු කරන්න නම් ඇයි පාන්පිටි වලට වඩා මහින්දගේ ආණ්ඩුවේ හාල් කිලෝ එකේ මිල වැඩිවුනේ ?
    මාරාගේ ආණ්ඩුව කලේ ජනතාවට පානුත් නැති කළා බත් කන්නත් නැති කරලා පස් කාපල්ලා අපි ආතල් ගන්නවා කියලා තමයි අවුරුදු 10ක් තිස්සේ සමානය ජනතාවට දුන්න පණිවිඩය ..

    රටේ කිරි ගොවියා දිරිමත් කරන්න රුපියල් 10කින් එම මිල ගණන් වැඩි කරා එතකොට තැබෑරුම් හල් කරුවන්ගෙන් ,සුදු පොළවල් වලින් ,අය කරන බදු ඉහල දැම්මා එක තමයි රටේ වියයුත්තේ නමුත් මහින්ද අවුරුදු 10ක් තිස්සේ කලේ,රටේ අහිංසක මිනිස්සු කන බොන දේවල් වලට අධික බදු ගහලා රටේ පෝසත් කොටසයක් පරිහරණය(රේසින් කාර් ) කරන දෙවල් වලට තියෙන බදු අඩු කළා
    ආණ්ඩුව සියලුම දෙනාගේ සහයෙන් දිගටම පවත්වාගෙන යන්න බැ නමුත් අදාල සමාජ ප්‍රතිසංස්කරණ සිදුකරගන්න නම් සියලුදෙනාගේ මැදිහත් විම අවශයි එකයි ජෙප්පෝ එකකතු කරගෙන සහයෝගයෙන් මේ දින 100ය ගොඩදාගනන උස්සහා කරන්නේ .

    දින 100න් පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකතු වෙන්නේ නැත්නම් ජාතික ආණ්ඩුවක් කියන සංකල්පයට කරන්න දෙයක් නැ පැහැදිලිවම UNP ආණ්ඩුවක් එන්නේ. මහින්ද තොරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පැවැත්මක් නැ මේ වෙලා තියෙන සිදුවීම් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිරුවත ජනතාව දැකලා තියෙන්නේ .

    අය වැය මිනිස්සු චුන් කරන්න දීපු එකක් නෙවේ මචං මිනිස්සුන්ගේ ජිවන බර අඩු කරලා කාලා බිලා පොලවේ පයගහලා ඉන්න පුළුවන් කරන අය වැයක්, මහින්දගේ ආණ්ඩුවෙන් ගෙනාවේ රජයි ගෝලයෝ රොත්තයි චුන් කරන අය වැය අපි එක දැක්කා මිට කලින්,

    උද්දමනය අසීමිත ලෙස ඉහල ගියොත් රටේ ජිවන තත්ත්වය කඩා ගෙන වැටිලා ආර්ථිකයට ලොකු හානියක් වෙනවා විදේශ බලපෑම් වලට පවා මුහුණ දෙන්න වෙනවා ..මම කිව්වේ මේ ලබලා දීලා තියෙන සහන වලින් උද්දමනයට බලපෑමක් වෙන්නේ නැ කියලා මේක Shift ක්‍රමයක් මචං සල්ලි මවන අය වැයක් නෙවේ ..
    මම නම් හිතන්නේ රනිල් තමයි පුද්ගලයා අපේ රට ඕන නායකයෙක් හැටියට සියලුම ගුණාංග පෙන්න තියෙනවා චාම් බව,නොසැලෙන බව,උපායන් පිළිබද දක්ෂ බව (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභා පති මයිති ),විදේශ සම්බන්දතා , ඒවගේම උගත් බුදිමත් බව,ආර්ථික තත්වයන් පිළිබද දැනුම ,ජනතාවගේ දුක හදුනන බව ,පිරිස් පාලනයේ දක්ෂ බව (කිසිම ප්ර්ශනයක් ඇති නොකොටගෙන මහින්ද අරලියගහ මන්දිරෙන් එලියට දැමිම වෙන්න ගිය ජන්ද වංචාව,රටේ කලබලකාරී තත්වය නවත්වා ගැනීම)ඒවගේම පෙනුම උනත් නායකයකුට ඔබින වැදගත් බවක් තියෙනවා,

    මහින්ද වගේ තාඩ තග් පෙනුමක් නැ.ඒවගේම සැහැල්ලුවෙන් ඉන්නවා පුදගලයෙක් බොරු පිම්බිලි ,සාටක රෙදි කැලි ,කොටි ගණන් වටිනා ඔරලෝසු නැ බොහොම නිහතමානි විදිහට ඉන්න උගත් නායකයෙක්.

    දැනුම අතින් මහින්දයි රනිලුයි අහසයි පොලවයි වගේ සුදුසු කම් අතිනුත්,එගේම අත්දැකීම් පරිනත බවෙනුත් මහින්දයි රනිලුයි අහසයි පොලවයි වගේ මචං මහින්ද කියන්නේ 2.50 පොරක්,අවුරුදු 10ක් කෑවේ ච්න්ධිකාට පිං සිද්ද වෙන්න සහ කොටින්ට නිසා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1655758 වේලාව තියෙනවා විදිහට මේ පොස්ට් එක බලන්න සහෝ ..
    නමුත් ජන්දයක් පොරොන්දු වෙලා තියෙන නිසා ජන්දයක් ගෙනෙයි මොකද රනිල් කියන්නේ කෙලින් මනුස්සයෙක් තීරණ ගත්තොත් ඒවා වෙනස් කරන පොරක් නෙවේ ...මහින්දගේ කොන්ද කෙලින් උනාට නැවෙන පොරක් ,පසු ගියකාලේ එයාගේ හිතවතුන්ගේ කාලකන්ණි ක්‍රියා වලට දක්වපු ප්‍රතිචාර එක්ක බැලුවාම එක පේනවා නමුත් රනිල් එහෙම පොරක් නෙවේ මචං නිතියනම් හැමෝටම නිතිය එකයි තීරණයක් ගත්තොත් හතර වටේටම නැවෙන්නේ නැ හොදට හිතලා කරන්න තියෙන හොදම දේ තමයි රනිල් කරන්නේ .. දැන් උබ කියයි කොටින්ට රට දෙන්න ගියෙත් එහෙමද කියා නැ බන් රනිල් යුද්දේ ඉවරකරන්න ගියේ මොලෙන් හිතලා ජාත්‍යන්තරයට කොටි රැල කොටු කරලා ඇතුලේ ඉන්න ලොකු ලොකු අතු අතර බේද ඇතිකරලා ඔය ගිවිසුම් කතා මිනිස්සු හදාගත්ත බොරු බන් එහෙම ගිවිසුමක් තිබුනා නම් හරියට පැහැදිලිව සාක්ෂිත් එක්ක ඉදිරිපත් කරන්න ඕවා ඒ කාලේ මංගලගේ පච ප්‍රචාරණයේන් හදපු පට්ටපල් බොරු .2005 ජන්දෙට කොටි ලොකුම බලු වැඩේ කලේ රනිල්ට ඒවගේම ලංකා දේශපාලනයේ කොටි නිසා වැඩිම හානියක් වෙලා තියෙන පක්ෂය UNP එක ..
    ආණ්ඩුව, ජාතික ආණ්ඩුවක් ලෙස කැබිනට් එක සහමුලිකව කටයුතු කරන එකෙන් මචං රටට වෙන්නේ හොදක් මොකද තනි පක්‍ෂයක අරමුණු පමණක් ඉටුකරගන්න බැ සියළුදෙනාගේම සහයෝගයෙන් තමයි දැන් ගමන යන්නේ jvp එක සහය දෙනවා ඒවගේම බහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස සහයදෙනවා .. මේ හරහා වෙන්නේ මචං බලයට පත්වෙලා සිටින පිරිසට හොරකම් වංචා කරන්න තියෙන හැකියාව උපරිමයටම සිමා වීමක් ..එවගේම ජන්දයක් විතරක් බලාගෙන ගෙනපු අයවැයක් නෙවේ මොකද මේ දින 100යෙ වැඩ සටහන යටතේ තිබුණු පොරොන්දු තමයි ඔය ඉටුකරමින් යන්නේ ඒවගේම උත්ධමනය ඇතිවෙන තත්ත්වයක් පෙන්නුම් වෙන්නෙත් නැ Shift ක්‍රමයකින් සකස්වෙලා තියෙන අයවැයක් මචං .. ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපාහරිමින් ඒවා ජනතාවගේ සුබ සිද්දිය තකා යොමුකරලා වරදක් පෙන්නේ නැ මටනම් .. අනවශ්‍ය බදු කොහොමත් ඉවත්වෙන්න ඕන මහ පරිමාන ව්‍යාපාරිකයන් ගේ බදු බර වැඩි වෙන්න ඕන ,,,දින 100න් ජන්දයක් දැන් ආණ්ඩුවට ඕනනම් ගේන්නත් පුළුවන් නොගෙන ඉන්නත් පුළුවන් එක ජනාධිපති සහ අගමැතිගේ අතේ තියෙන්නේ මේ ආණ්ඩුවට අවුරුදු 2ක් මෙහෙම කරගෙන යන්න පුළුවන් කිසි ගැටළුවක් නැතුව
    මචං ගුනේබායි ගොඩක් කාලෙකින් දැක්කේ නැ ... මොකද වෙන්නේ මේ දවස් වල ?
    දේශපාලන තත්ත්වය ආණ්ඩුව ගැන එහෙම සැහීමකට පත්වෙන්නේ නැද්ද තවම ?
    එල එල කොල්ලා.. සචියා එහෙම දන්නව ඇති නේහ්..?
    මේ දවස් වල දිගින් දිගටම ලොක්කාගේ රෙදි ගැලවෙනවා නේද ? මහ රජාට යන එනමගක් නැති පාටක් තියෙන්නේ ඉස්සරහාට .. බුලත් කොළෙත් නැතිවෙලාම යයිද දන්නේ නැ මචං
    ඔව් ඔව් රට බේරගත්ත එකාවත් බල්ලට දැම්ම නන් අනිත් ඒවා ගැන කවර කතාද....? මරැ..... මහින්දව එලවන්න චන්දෙ දුන්නෙනන් සක්කිලි කියල දැනගත්ත......
  • Loading…
  • Loading…
  • Loading…