GuneBhai
Reaction score
713

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ජාතික ආරක්ෂාව කොහෙද බන් බල්ලට දාලා තියෙන්නේ. ජාතික අරෂාව නෙමයි මහින්ද බල්ලට දල තියෙන්නේ
    යුද්දේ ට සපෝට් කලේ එවලේ තිබ්බ ලොකුම ප්‍රශ්නෙට.. .. ..

    දැන් යුද්දේ එවරයි , දැන් කරන්න තිබ්බේ හොරු එක්ලවන එක

    දිගටම ........
    උබ කාගෙන් හරි ඇහුවද කියපන්කො?? අහලා නලපන්කෝ ඒ විසත්රේ
    යුද්දෙදි ඒ පැත්තේ හිටියම යුද්දෙදි රටට හිතවත්
    එට පස්සේ හොරකම් කරන ඒවා රටට හිතව්ත්ද??

    නියමිත වෙලාව් අවේ උන්ට් විරුද්දව කර්ත කරන අයව මරන්න විතරද /??
    මචං උබ වැලිවේරිය ඒ හරියේ ඉන්න උන් දන්නවනම් පොඩ්ඩක් අහලා බලපන්.
    එහම රටට හතුරු මිතුරු කියලා මනින නිර්ණායකය මොකද්ද??
    ටව රටට තුරු උන් කොච්චර ඉන්නවද ඇයි ආරුවේ නැත්තේ
    රතුපස්වල මැරුවේ රට වෙනුවෙන්ද මචං?
    සුදුවෑන් රටවෙනුවෙන්ද පාවිච්චි කලේ
    ලසන්තව මැරුවේ රටවෙනුවෙන්ද??
    ඉක්බාල් අතාස් ගේ පුතාව ඉස්සුවේ රටවෙනුවෙන්ද බන්
    නිකම් බොරුවට හොරු සුද්ද කරන්න එපා බන්
    දැන්වත් ඇත්ත තේරුම ගනින්
    අනේ මන්ද උබට කොහොම වාසියක් ඇද්ද මෙහෙම කතා ක්ජරන්න
    මචං පොඩ්ඩක් අවුසන්න කිවුවේ අරුන් දෙන්නව :rofl::rofl: නිල බලකායේ උන් දෙන්නව
    මොකා මැරුවත් නීතියට පිටින් මම විරුද්දයි. උබේ හිත රිදුනනම් කණගාටුව
    අවුරුදු 20ක් කියන එක පොඩක් විග්‍රහා කරලා කියපං මචං මොකද අවුරුදු 20ක් පළාත්ද ආණ්ඩුද ,ජනාධිපති ජන්දද?
    2005 රනිල් පරාද වෙන්න හේතුවක් තිබුනා මේ ත්‍රෙඩ් එකේ ඒ පිළිබද තියෙනවා ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1655758 ඇත්තද බොරුද කියලා කොමෙන්ට් එකක් කොටලා යන්න අමතක කරන්න එපා මචං ....

    මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතහැරලා යන ලකුණු තමයි දැන් තියෙන්නේ එහෙම උනොත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දියවෙලා යන්න ඉඩ තියෙනවා .. බලමු රනිල් රට කරන විදිහට උබලත් පස්සේ කැමැති වේ කියලා මම හිතනවා මොකද රනිල්ගේ පාලන කාලයක් අපි යුද්දෙන් පස්සේ අත්විදලා නැ එක නිසා දැන් මිනිහාට වැඩ පෙන්වන්න චාන්ස් එකක් දීලා තියෙනවා බලමු සාර්ථකද අසාර්ථකද කියලා .. :)
    රනිල්ට හදා වඩා ගන්න දෙයක් නැ නිදහස් මනුෂයෙක් බන් මහින්ද වගේ නෙවේ ලොකු වෙනසක් තියෙනවා රනිල්ට ඕන කිර්තිනාමය විතරයි මිනිහාට මේක විකුණගෙන කන්න ඕන කියලා කවුරුවත් හිතන්නේ නැ බං උබ හිතනවාද එහෙම ?
    මහින්ද පාර්ලිමේන්තු ඉල්ලන්නේ උට කිසිම සජාචාරයක් නැති නිසා .... අවුරුදු 10ක් රටේ බලයේ ඉදලාත් පොරට බලය අතහැරලා යන්නතියෙන තන්හාවට බන් ... උබලාට එක තාම තේරුම් ගන්න බැ ....
    යහපාලනය ඇතිකරනවා මචං උබට හරියට ඔප්පුකරන්න පුළුවන් චෝදනා තියෙනවා නම් රවි ගැන .. ස්වාධින නීතියක් රටේ ඇතිකරාට පස්සේ එකියන්නේ ස්වාධින කොමිසම් ඇතිකරාට පස්සේ 19න් .. උබට පුළුවන් චෝදනා ඉදිරිපත් කරලා නිසි දඩුවම් ලබා දෙන්න ... විධායක ක්‍රමය අඩපන කරලා ස්වාදිනකොමිසම් සභා ඇතිකරලා ස්වාදීන නිතිය රටේ ස්ථාපිත කරාට පස්සේ 1977 නෙවේ 1940 වැරදිත් ඔප්පු කරන්න පුළුවන් තරම් සාක්ෂි තියෙනවා නම් ඒවා කරන්න පුළුවන් ... දැන් උබට හිතෙන්නේ නැද්ද මචං මහින්ද ආයෙත් වලිකාගෙන බලයට එන්න, බුලත් කොළෙත් දෙකට තුනට කඩාගෙන දගල සෙල්ලම දාන්නේ රටට තියෙන ආදරේටද නැත්නම් වෙන මොකකට හරිද කියලා ?
    මඩ වදින්නේ නැත්නම් එකෙත් ගතියක් නැනේ ඕවා හිතන්න එපා මචං ... ..ඔව් අවුරුදු 10 ගසා කාපු සෙට් එකත් දැන් නිතිය ඉදිරියට ගේන්නත් ඕන .. අනිවාර්යෙන්ම රටේ ඉදිරි දැක්ම ගැන බය වෙන්න දෙයක් නැ ... අපි බලමු දින 100යෙ වැඩ පිළිවල සාර්ථකව කරන්න පුළුවන්ද කියලා එතැනින් එහාට බය වෙන්න දෙයක් නැ .. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මහින්ද ඇයි තම පක්ෂයේ තනතුරෙන් ඉවත් වෙලා පක්‍ෂය නායකත්වය කාටවත් දීලා නැත්තේ ?? මම හිතුවේ නිමල් සිරිපාලට නායකකම දෙන්න තීරණය කරලා ඇති කියලා .... මොකද උබ හිතන්නේ ඒ ගැන ?? මහින්ද ආයෙත් මහා ජන්දයකට ඉදිරිපත් වෙන්නවත්ද හදන්නේ ??
    ඔන්න ගුනේබායි අපි දිනුම් එහෙනම් ... උබ තර්ක කරා මහින්ද දිනනවා කියලා එත් අන්තිමට මහින්ද ගෙදර ගියා , කොහොම වෙතත් මැතිවරණ කාලේ අපි උබලා මඩ ගහා ගත්තා උබටත් මඩ වැදුනා නැති වෙන්න ඒවා ගණන් ගන්න එපා ජෝගියට කලේ .. පරණ මගුල් අමතක කරලා .. අලුත් ආණ්ඩුවක් යටතේ හොදින් ජිවත් වෙයං කියලා පාර්ථනා කරනවා /// ජයවේවා මචං ..


    http://www.elakiri.com/forum/showthread.php?t=1653118
    (මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !)
    අර ත්‍රෙඩ් එකට ad වෙන්න ඕන තව ප්‍රශ්න තියෙනවනම් කියහන්...
  • Loading…
  • Loading…
  • Loading…