GuneBhai
Reaction score
713

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචං jvp එක ගැන උබලට පශ්න තියනවනම්, වෙනස් වෙන්න ඕනි දේවල් , ගැටළු සහගත තැන්. ඕනීම දෙයක් 88 89 ගැන ඉදන් අනුරගේ කැබ් එක වෙනකන් සියලුම දේවල්, ගැන අහන්න පුළුවන්. මට මැසේජ් එකක් දානවද උබට තියන ගැටළු සහගත තැන්. අද ම කියන්න



    පුළුවන්තරම් වැදගත් අදහස්.. තියන මතවාදීමය ගැටළු
    නැහැ උබට අයිති නැහැ. උබ සිංහල බෞද්දයෙක් නොවන නිසා
    අනේ තොපේ ජාති වඩේ ....සුද්දා තුවක්කුව දික් කරනකොට අගමැ මාරු කරපු කොන්ද පන නැති නිහින බෙලහීන පරපුරෙන් පවත එන උඹලාග සුනක ජාති වදේ
    pissuda ban awulak naha okunwa poddak awussaala gannaawa athal ekata:lol:

    anika uba sulujathikayek kiyaala kiyapu buruwo inne:lol:
    හරි හරි මචං.... මම අදහස් කලේ පෙර්මව්න්ත්යෙක් වෙන්න සුබ පැතුම් කියන එක....
    එල එල දැන් එතින් ද්ශපාලන ටෝක්ස් නවත්තලා හොද ප්‍රේමවන්තයෙක් වෙයන්
    එල එල දැන් කැල්ලකට හිත ගිහින්ද තියෙන්නේ...
    අධ්‍යාපනයේ කොහෙද බන් ලීක එක්ක තිබුනේ ක්‍රම වේදයක් හදලා සල්ලි යොදවනවා නම් අධ්‍යාපනය ගොඩගන්න එක මහා ලොකු දෙයක් නෙවේ ..

    ලීක එකක් හදලා තිබුනේ තමන්ගේ බේසම පුරව ගන්න මිට පෙර අධ්‍යාපනය බාරව කටයුතු කරපු පිරිස සහ පසුගිය ආණ්ඩු දැන් කියන්න එපා රනිල් අධ්‍යාපන ඇමැති වෙලා හිටියා එතකොට ඔය ක්‍රමවේදය හදන්න තිබුනේ නැද්ද කියලා හැම දෙයකටම අතීතයට අත දික් කරලා හරියන්නේ නැ බන් අපි උස්සහ ගන්න ඕන අතීතයේ තිබුන වැරදි අඩු පාඩු හදාගෙන වර්තමානයේ සිට අනාගතය සහ වර්තමානය ගොඩ නගන්න ..

    මුළු ලෝකෙම අද දියුණු වෙලා එකට හේතුව අතීතයට බැන බැන අතීතයට අත දික්කරන හීනමානයෙන් පෙලෙන පිරිස අඩු වීමත් ජනතාවගේ ධානත්ම ආකල්ප ඇතිවීම ..

    ලංකාවේ විය යුත්තේ අන්න එකයි මචං .තවම සුළුතරයක් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙලා නැ ඒ මිනිස්සු ජිවත් වෙන්නේ අතීතයේ හදපු පරණ මැටි ගෙවල් වල එතනින් එලියට එන්න ඔහුන්ට හැකියාවක් නැ ඔන්න ඔය හේතුව නිසා තමයි රටේ ඉදිරිගමන මන්දගාමී වෙලා තියෙන්නේ ,,
    ඉවර වෙච්ච යුද්දයක් ගැන, නැති කොටි ගැන කතා කිරීම වචන සහ කාලය අපරාදෙයන වැඩක් දැනුමක් වර්දනය වෙන්නෙත් නැ කලොචිතත් නැ ..

    එක නිසා මචං කාලෝචිත වෙන වර්තමාන තත්ත්වය ගැන කතා කරන්න .. :cool:

    රටේ ඇතිවෙලා තියෙන නියම සමගිය සතුට ජන පිබිදීම මේ සැබෑ වෙනස බඩට වගේම රටේ ආනාගතයට අධ්‍යාපනයට සෞඛ්‍යට ආර්ථිකයට පුළුල් ලෙස යහපත් ආකාරයට බලපානවා කියලා තමයි මම විශ්වාස කරන්නේ 1.6% තිබුන අධ්‍යාපනය සදහා ද දේ නි වලින් වෙන්කිරීම 6% කරනවා කියන්නේ අධ්‍යාපනයේ විශාල දියුණුවක් ඇතිවෙනවා කියන එක මචං ඒවගේම සෞඛ්‍ය තිබුනේ මට මතක විදිහට 1යි ගානක් එක 3% දක්වා වැඩි කරලා කලින් තිබුනාට වඩා විශාල ප්‍රමාණයක් මේ හරහා රටේ සෞඛ්‍ය අංශය දියුණු වෙනවා , රටේ නිතිය ස්වාධින වෙලා එකියන්නේ ජනතාවගේ අයිතීන් සුරකින රටක් බවට පරිවර්තනය වෙලා මේවා බලපාන්නේ මචං කොන්කීට් සංවර්දනයට වඩා එහා ගිය මානව සංවර්දනයට .. මේ හරහා තමයි රට දියුණු වෙන්නේ තිරසාර සන්වර්දනයක් ඇතිකරගන්න පුළුවන් වෙන්නේ :)

    මචං ආණ්ඩුවේ නරක විවේචනය කරනවා වගේම රට කරන සේවය පිලිබදත් මේ ඇති කරන වෙනස රටට හොදක් වෙනවා කියලා උබ හිතුවොත් නරකද ?:yes:
    උබ රනිල් මෝඩයෙක් කියන්න උබ රනිල්ට වඩා උගත් බුද්දිමත් අධ්‍යාපන සුදුසුකම් තියෙන කෙනෙක් වෙන්න ඕන ..

    ජනතාව මහින්ද ගොනා නුගත් එක්කා කියන්නේ ඒ ජනතාවට මහින්දට වඩා අධ්‍යාපන සුදුසුකම් ඇති නිසා වෙන්න ඕන ..

    ගිවිසුම නිසා මචං රටේ තිබුන බෝබ්බ බිය තාවකාලිකව හරි නැති උනා එක පිලිගනින් මචං ,
    බල්ලෙකුට පාරේ යන්න බැරි තත්වයක
    ඔය ගිවිසුම මිනිස්සුන්ට ලොකු අස්වැසිල්ලක් උනා ,,,
    කොලබ අවට කෙනෙක් නම් උබ එක අත්විදින්න ඇති ..
    ගිවිසුම නිසා කොටින්ට වඩා හමුදාවට හොදක් උනා ඒ මොකද කොටින්ගේ අභ්‍යන්තර තොරතුරැ වැල නොකැඩි එලියව ආවා අභ්‍යන්ත ගැටුම් ඒවායෙන් ප්‍රයෝජන අරගෙන තමයි අන්තිමට යුද්දේ දිනුවේ ... සාමේ කාලේ තමයි ඇත්තටම මේ ආපාය මොන වගේද කියලා කට්ටිය ගිහින් බැලුවේ හමුදාව පවා .. එක ලොකු අස්වැසිල්ලක් උනා යුද්දේ දින්නං එහෙම නැතුව ඉවක් බවක් නැතුව ගැහුවා නම් දෙපැත්තටම වෙන හානිය වැඩි ... ඒ හානිය අඩු කරගත්තේ සාමෙත් එක්ක ආපු පන්නරයෙන් මචං ..
    මොලකාරයෝ ගහන ගේම් අහුවෙන්නෙම නැද්ද ? මේක මේ දෙන්නෙක් තුන්දෙනෙක් අතර 4 වෙනියාට ගහන ගේමක් ලෙස ලගු කරන්න එපා මචං මුළු ලෝකෙම එකතු කරගෙන කරන්න ගිය වැඩපිළිවලක් එ අතර ප්‍රභාකරන්ගේ සංවිදානයේ දුර්වල තැන වලට පහර දෙමින් එම එකක් තමයි ඔය කරුණා ප්‍රභාකරන්ගේ සංවිදානයේ වික් පොයින්ට් එකක් එක හදුන ගත්තේ රනිල්ගේ අගමැති කාලේ එතෙක් පැවති ආණ්ඩු උස්සහා ගත්තේ වෙඩි තියන්න මරන්න කොටන්න විතරයි මේක මොලෙන් ක්‍රියාත්මක කරලා අඩු හානියකින් ඉවර කරගන්න නෙවේ එකෙයි එචර කාලයක් යුද්දය ඇදුණේ ...

    ප්‍රභාකරන් කියන ඒවා පිළිගන්න එපා එක නිසා තමයි බන් 2005 ජන්ද ප්‍රකාශ වෙලා තියෙන විදිහ පොඩ්ඩක් බලන්න කිව්වේ උතුරේනැගෙන හිර ජන්ද බාවිතා කරන්න එපා කියලා ප්‍රභාකරන්ගේ සන්විදානයෙන් තර්ජනය කලා කියලා එම පාලාත් වල මිනිස්සු ඒවගේම නිලදාරීන් කියනවා නම් එක මුළු ලංකාවම දන්නවා නම් උබට එකත් පිළිගන්න බැරි නම් මෙන්න මේ බලන්න මචං ..

    showthread.php
  • Loading…
  • Loading…
  • Loading…