Recent content by hkkasun

  1. hkkasun

    ගෑණු ගැන

    මුරණ්ඩු සහ හිතුවක්කාර කාන්තාවන් සෑම විටම අසාර්ථකයි: මුරණ්ඩු කාන්තාවන් තම විවාහ ජීවිතයේදී සහ ඥාතීන් සමඟ සබඳතාවලදී පවා අසාර්ථක වේ. තමන් අවට සිටින පුද්ගලයින් සමඟ කටයුතු කිරීමේදී චිත්තවේගීය බුද්ධිය සහ නම්‍යශීලීභාවය නොමැති කාන්තාවන් ඔවුන්ගේ විවාහයේ සහ ඔවුන්ගේ ජීවිතයේ විශාලතම අසාර්ථකත්වයයි. ඇයි...
  2. hkkasun

    හොර වැඩක්

    හොර වැඩ කර‍නකොට මිනිස්සු පරිස්සම් වෙනවා නේද. ඒත් ඒ පරිස්සම හැමදාටම තියෙනවාද. ඇත්තම කීවොත් මුලින් මුලින් තියෙන පරිස්සම පස්සෙන් පහු නැති වෙනවා. . බස්වල පොකට් ගහන, මාල කඩන, ගෙවල්වල හොරකමේ යන මේ හැමෝම මුලදී මුලදී හරි පරිස්සමෙන් මේ හොර වැඩේ කරලා අහු නොවී පැන ගන්නවා.. ඒත් ටික කාලයක් ගියාම මෙයාලට මේ...
  3. hkkasun

    මේ වගේ Watch එකක් ගන්න තැනක්

    මචන්ල මේ ෆොටෝ එකේ තියෙන වගේ ඔරලෝසුවක් ගන්න පුලුවන් කොහෙන්ද කියලා දන්නවා නම් කියන්න පුලුවන් ද? දන්න කඩවල බැලුවට තිබ්බෙ නෑ.
  4. hkkasun

    පෙට්ටිය කැඩුන කෙල්ලෙක්( virginity lost girl)

    දැන් එකා පරණ සිද්ධිය අමතක කරල තමා ඒ කෙල්ල එක්ක සෙට් වෙලා තියෙන්නේ. ඒත් දැන් මූ අවුලෙන් ඉන්නේ කලින් කොල්ලයි කෙල්ල ආපහු දැක්කට පස්සේ , ඌව දැකපු වෙලාවේ ඒකිව මොකද්ද වෙලා ගියා කියලා. ඒ කියන්නේ පරණ දේවල් මතක් උනා කියල නෙ. ඒ නිසා දැන් කොල්ල අවුල් වෙලා ඉන්නේ..
  5. hkkasun

    පෙට්ටිය කැඩුන කෙල්ලෙක්( virginity lost girl)

    මගේ නොවන මම දන්න කෙනෙක් ගේ ප්‍රශ්නයක් නිසා මෙහෙම එකක් නිකමට දාන්න හිතුනා.. මම දන්න යාලුවෙක්ට කෙල්ලෙක් සෙට් උනා. කෙල්ල හොදයි, පවුලත් හොදයි. මූට කලින් බදින්න හිටිය කොල්ල එක්ක අවුරුදු 5 ක් සම්බන්ධයක් තිබිලා . ඒක නැති වෙලා. ඒ කාලේ පෙට්ටිය කඩලා අරූ. පස්සේ අපේ එකාටසෙට් වෙලා තියෙන්නේ.. දෙන්න...
  6. hkkasun

    කෙල්ලෙක් ගැන කතාවක්

    නිකමට පරණ සිද්දියක් මතක් උනා කියල යන්නම්. මම මීට අවුරුදු කිහිපයකට කලින් වැඩ කරන්න ආයතනයකට ගියා. මම එහෙම ලොකු ලස්සන සල්ලි තියෙන එකෙක් නෙමෙයි . එතන හිටියා මගේ හිතට වැදුන, ආස කරන පෙනුමක් තියෙන කෙල්ලෙක්, ඒත් ඒ කෙල්ල එක්ක බලද්දි මට සෙට් කර ගන්න බැරි වෙයි කියල හිතුන නිසයි, කොල්ලෙක් ඉන්න බවක් මුලින්ම...
  7. hkkasun

    කොහොම කලොත් ද හොද

    ඒ කියන්නෙ බොරුව මම දන්නෙ නෑ වගේ කියල ඉන්න කියන එකද මචන්.
  8. hkkasun

    කොහොම කලොත් ද හොද

    කතා බහ කියන්නෙ මචන් ඌ එක්ක ලව් එකක් තියනවා. කපල් ෆොටෝ කිහිපයක් හම්බුනා. පන, බබා, පැටියො කියල වගේ කතා කරපු ටිකක් තමා හම්බුනා කිව්වෙ ඒක තමයි බන්. ඒක් ඔෆිස් එකේ නිසා හිතලා බැලුවෙ හිතට තරහක් එනවා මට බොරු කරපු එකට. ඒකයි දන්න ටික කියල කොර කරන්න බැලුවෙ කතා බහ කියන්නෙ මචන් ඌ එක්ක ලව් එකක් තියනවා...
  9. hkkasun

    කොහොම කලොත් ද හොද

    මචන් පොඩි සිද්දියක් උනා, කෙටියෙන් කියන්නම්.. උබලට උනා නම් කරන දේ කියන් පලයල්ලා.. කරන්න හොදම දේ.. කෙල්ලෙක් සෙට් වීගෙන ආවා, ඒත් ඒකි මට බොරුවක් කලා. මම දැන් ඔක්කොම හොයාගෙන ඉන්නෙ විස්තර හොයද්දි. කොල්ලෙක් ඉන්නවා කතාබහ කරන, ඒත් මොකෙක්වත් නෑ කියල මාත් එක්ක සෙට් වෙන්න ආවේ.. ඒකි දන්නෙ නෑ මම ඔක්කොම...
  10. hkkasun

    බණ්ඩාරගම රයිගම අවට අයට ඔන්ලයින් බඩු ගන්න

    Fb eke thibbe ban. Lankawe hama ekama open athi neda 6 ta
  11. hkkasun

    අනිත් උන්ට සලකන්නේ කොහොමද

    ගෙදරට හරි ඔෆිස් එකට හරි දන්න අදුනන එකෙක් ආවොත් තේ බීලා යන්න, කාලා යන්න වගේ දිගින් දිගටම කියනවද උබලා. එකක් දෙපාරක් නෙමෙයි, එන එකා එපා කියද්දි බලෙන් වගේ කන්න කන්න කියලා වාත වෙන එක මම කියන්නේ. මම නම් දෙපාරයි, උපරිම තුන් පාරයි බන් කියන්නේ. ඒත් සමහර උන් කවන්නම එනවා එල්ලි එල්ලි. හිතවත්කමට වෙන්න ඇති...
  12. hkkasun

    සුපර් මාකට් වල කැෂියර්ලට සද්දෙ දානවද වැරදුනොත්

    ඊයෙ මම කාගිල්ස් එකට ගියා හවස. සෙනග නිසා බිසී ඉතිං. කැෂියර් කොල්ලෙක් ට මොකක් හරි වෙලා වැරදිලා, එකෙක් ඇවිල්ලා මහ හයියෙන් ඌට සද්දයක් දාලා ගියා වැඩි උන ගානත් අරන්. අරූ බය වෙලා හොදටම, කැෂියර් කාරය වැරදි තමා, ඒත් ඉතිං ඌට ගන්නත් බැරුව ඇති බිල වැඩියෙන් කැඩුනා කියල මම උනා නම් හොදින් කියනවා බන්, උන්ටත්...
  13. hkkasun

    කෙල්ලෙක් තෝරගන්න ලැබුනොත්

    හෝ හෝ යාලුවනේ 🤭