isuru_feat
Reaction score
547

Joined
Last seen
Viewing thread සශී නිසාදිගේ ගොන් ආතල්

Profile posts Latest activity Postings About

  • මචෝ පහල ලින්ක් එකෙන් ගිහින් අපේ එක්සත් හරිත පෙරමුණට වෝට් එකක් දාන්න...:D




    පක්ෂය ගැන විස්තර

    [IMG]

    [IMG]

    (විනෝදෙට කරන වැඩක් රටේ පක්ෂ පාට වලට කිසිම සම්බන්දයක් නෑ..)
    රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න.
    පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න

    එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන්
    http://www.elakiri.com/forum/showthr...1#post20737944
    Please vote for my friend " Shelan Fernando " to make it through to the finals of TNL onstage 2016.

    Click the link below... \m/  
    Thanks A Lot

    http://www.tnlradio.com/onstage2016-clear/

    :oo:
    මල්ලී,,,
    කොහේද බන් උබලා ඉන්නේ
    කොහොමද ඉතිං වාසේ දේසේ
    MIUI 8 Global ROM for Redmi 3/Pro (petition ) help


    මචන් පොඩි උද්දව්වක් කරපන් .
    උබ දන්නවා ඇති Redmi 3/Pro ෆෝන් එක ගැන එක නියම ෆෝන් එකක් එත් තවම එකට global රොම් එකක් නැහැ
    කොහොම හරි මේකට global රොම් එකක් ගන්න යන්නේ petition එකකින් .

    මචන් මෙහෙමයි සීන් එක මම thread එකක් පටන් ගත්ත MIUI ෆෝරම්ස් වල එකට positive feedback එකක් ආවා
    දැන් තියෙන්නේ vote ටිකක් ගන්න මචෝ ඔයාගේ MIUI account එකක් තියනවනම් මේ thread එකට vote එකක් අරන් දෙන්න
    තව ඔයා දන්න අය ඉන්නවනම් MI account තියන අයට කියන්න පුලුවන්නම් ලොකු දෙයක් .
    vote වැඩි වෙන තරමට MIUI Dev Team එක මේක කරන්න පුළුවන් .MIUI ෆෝරම් admin තමයි කිව්වේ

    http://en.miui.com/thread-302829-1-1.html

    1. We need MIUI 8 Global ROM
    ඔය පලවෙනි එකට තමයි vote කරන්න ඕනේ

    තැන්ක්ස්
    මෙන්න Ubuntu පාදක ඒවාගේ ලින්ක්

    මමනම් Lubuntu 14.04 භාවිතා කරන්නේ අවු දෙකක්. ram එක එහෙම අඩුවෙන් යන්නේ Mb 90 ඇති මුළු OS එකටම වින්ඩෝස් වගේ. එත් හරි යයිද දන්නේ නැහැ http://Lubuntu.me ඔයාට.

    මේක තමයි Linux වල තියෙන ලස්සනම එක Ubuntu පාදක os එකක්. https://elementary.io/ Mac වගේ.

    kubuntu.org මේකත් ලස්සන OS එකක් එකක් Ram එකනම් යනවා වැඩක් කරන්න 2Gb වත් ඕනේ වෙයි

    මේක 7 වගේ මටනම් අලලනේ ම නැති OS එකක් මේක http://xubuntu.org/

    https://www.linuxmint.com/ පුළුවන් මෙතනින් (මේකත් Ubuntu පාදක)

    මේකේ තුනක් තියෙනවා , Cinnamon එක තමයි ලස්සන http://blog.linuxmint.com/?p=3051

    https://ubuntu-mate.org/

    https://ubuntugnome.org/

    ඔන්න කැමති එකක් තොරගන්න , Install කරන හැටි කියලා දෙන්න පුළුවන් OS එකක් තෝරාගෙන ඉවර වෙලා මට කියන්න
    Ubuntu දාපන් ඉසෙල්ලා වෙන එකක් දැමොත් එක පාර Linux එපා වෙයි උබට. Ubuntu හරි යන්නේ නැත්තම් Ubuntu පාදක OS එකක් දාන්න පුළුවන්. Lubuntu , Kubuntu , Ubuntu Mate , Xubuntu , Linux Mint , elementary OS

    http://www.ubuntu.com/ Ubuntu මෙතනින් පුළුවන්.
    දැන් ඉතින් ඉවසන් ඉන්නවා මචන්,
    අලුත් rom එකත් පට්ට..
    ස්පීඩ්, බැටරි ලයිෆ් උපරිමයි...
    එහෙන් මෙහෙන් චයිනිස් කෑලි බහින එක තමා අවුල....
    එල එල....
    අඩෝ එහෙම කියන්න එපා බන්, මේ උට්ට බැ බන්, දියන්කෝ හොද ඉංගිරිසි rom එකක්...
    ඊයේ රැ හෙන ගේමක් දීල ඔන්න වැඩේ කරගත්තා..
    හැබැයි දැන් තීම් එක එහෙම චයිනා බන්,
    භාෂාව වෙනස් කරන්න බැ,
    cache ඩිලීට් කරට වැඩක් නැ..

    ඒ නිසා redmi note 3 එකට ගහන්න හොදම rom එකක් දියල්ලකෝ.
    දැන් තියෙන්නේ 7.3.3.0|stable (LHNCNDD)
  • Loading…
  • Loading…
  • Loading…