MIUI 8 Global ROM for Redmi 3/Pro (petition ) help
මචන් පොඩි උද්දව්වක් කරපන් .
උබ දන්නවා ඇති Redmi 3/Pro ෆෝන් එක ගැන එක නියම ෆෝන් එකක් එත් තවම එකට global රොම් එකක් නැහැ
කොහොම හරි මේකට global රොම් එකක් ගන්න යන්නේ petition එකකින් .
මචන් මෙහෙමයි සීන් එක මම thread එකක් පටන් ගත්ත MIUI ෆෝරම්ස් වල එකට positive feedback එකක් ආවා
දැන් තියෙන්නේ vote ටිකක් ගන්න මචෝ ඔයාගේ MIUI account එකක් තියනවනම් මේ thread එකට vote එකක් අරන් දෙන්න
තව ඔයා දන්න අය ඉන්නවනම් MI account තියන අයට කියන්න පුලුවන්නම් ලොකු දෙයක් .
vote වැඩි වෙන තරමට MIUI Dev Team එක මේක කරන්න පුළුවන් .MIUI ෆෝරම් admin තමයි කිව්වේ
http://en.miui.com/thread-302829-1-1.html
1. We need MIUI 8 Global ROM
ඔය පලවෙනි එකට තමයි vote කරන්න ඕනේ
තැන්ක්ස්