Kasmadumala
Reaction score
145

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තැන්කිවු වේවා..! & ඔයාටත්, පවුලේ සැමටත් සෞභාග්‍යමත් නව වසරක් වේවා
    ඔබටත් සියළු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අවුරුද්දක් වේවා..
    nangi? :O lolzz aluth awrudde man ubata nangi unada eh para :rofl: :P meh meh nangi kiuwa kiyala, man bulath dila wandinne nam na ubata onna loku aiye :P :rofl:

    hehe ela ela tnx :D and oyatath esema wewa kas ! :D
    ඔබට සාමය සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරියෙන් පැනියෙන්, බත බුලතින් මුදලින් ඉතිරී සපිරුනු දියවැඩියා,මධුමේහ,තරබාරැව ආදි කොටගත් අට අනුවක් රෝග, ග්රහ අපල, හදි හූනියන් ආදි අන-විනකොඩි-වින වලින් තොරවූ, කැපූ වෙල් ගෙමිබෝ නැති,නැග්ග ගහේ දෙබල් නැති තම තමන්ගේ ලව්කික ලෝකෝත්තර සාමයක් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉටුවන සුභ නව වසරකට ආසිරි..............!
    මටත් එසේම වේවා
    Every new year people make resolutions to change aspects of themselves they believe are negative. A majority of people revert back to how they were before and feel like failures. This year I challenge you to a new resolution. I challenge you to just be yourself.

    ස්තූතියි! :D ඔබටත් ලැබුවා වූ නව වසර සිතුම් පැතුම් ඉටුවන සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !!
    සුභ අලුත් අවුරුද්දක් වේවා,
    සාමය සතුට සම්පත පිරි වාසනාවන්ත නව වසරකට ආසිරි.
    බොහොම ස්තූතියි පැන්ඩා අයියේ
    ඔයාටත් සතුට සැනසුම පිරිණු සියළු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල මුලු හදින්ම ප්‍රාර්ථනා කරනවා

    මේ අළුත් අවුරැද්ද ......සහෝගේ සියළු සිතුම් පැතුමි ඉටුවේවා ..කියලා ප්‍රර්ථනා කරනවා .............

    මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
  • Loading…
  • Loading…
  • Loading…