mAjIc hAt Apr 14, 2015 මන් ඉතින් පට්ට පරණ නෑනේ බන් ඇවිත් මේ මාසේට අවුරුද්දයි ඌ කිව්වා උදේ පොඩ්ඩක් ස්ටේලා වෙලා දැන් ඇවිත් මාත් උට තමා සප් එක දෙන්නේ වරෙන් මේ නූලට සෙට් වෙයන් :) :cool: http://www.elakiri.com/forum/showthread.php?t=1671717
මන් ඉතින් පට්ට පරණ නෑනේ බන් ඇවිත් මේ මාසේට අවුරුද්දයි ඌ කිව්වා උදේ පොඩ්ඩක් ස්ටේලා වෙලා දැන් ඇවිත් මාත් උට තමා සප් එක දෙන්නේ වරෙන් මේ නූලට සෙට් වෙයන් :) :cool: http://www.elakiri.com/forum/showthread.php?t=1671717
mAjIc hAt Apr 14, 2015 අඩේ එහෙමද එහෙම සුවඳක් නම් ආවා ඩෝ එල එල දෙන්නටම එල අවුරුද්දක් වෙන්න ඕනී තෝ කාගේ පැත්තේද කඹ සීන් එකේ
Ridila™ Apr 14, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1671713 vote for KPZ rep dennam gamakata
MihiCherub Apr 14, 2015 macho vote eka denna. rep one nam dunna gaman ewannam thama rep full nisa awlak nthiwa denna puluwan 50+ dennam..
macho vote eka denna. rep one nam dunna gaman ewannam thama rep full nisa awlak nthiwa denna puluwan 50+ dennam..
Henry L Apr 14, 2015 Vote for my Team please podi vote ekai denna thiyenne but eka sahena watinawa me aluth awurudde anith ayatath kiyanna mata udaw karanna kiyala!! http://www.elakiri.com/forum/showthread.php?t=1671713 Suba aluth awuruddak wewa!!!
Vote for my Team please podi vote ekai denna thiyenne but eka sahena watinawa me aluth awurudde anith ayatath kiyanna mata udaw karanna kiyala!! http://www.elakiri.com/forum/showthread.php?t=1671713 Suba aluth awuruddak wewa!!!
asylum Apr 14, 2015 බොහොම ස්තුතියි සහෝ ඔබ සහ ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් උතුරන ලෙඩ දුක් වලින් තොර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
බොහොම ස්තුතියි සහෝ ඔබ සහ ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් උතුරන ලෙඩ දුක් වලින් තොර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා