Mr.Tom Jan 8, 2015 බලමු බලමු තව පැය කීපයයිනේ. අපේ රටේ මෝඩ මිනිස්සූ වැරදි තීරණයක් අරං නැත්තං හරි. සමහරුන්ට මේ රටට දැන් වෙන විනාසය තේරෙන්නේ නෑ. උන් ජීවත් වෙන්නේ අතීතයේ. අන්න ඒකයි අව්ල. යුද්දෙට කළගුන දක්වනව නම් ඉස්සල්ලම කළ ගුණ දක්වන්න ඕනේ sf ට.
බලමු බලමු තව පැය කීපයයිනේ. අපේ රටේ මෝඩ මිනිස්සූ වැරදි තීරණයක් අරං නැත්තං හරි. සමහරුන්ට මේ රටට දැන් වෙන විනාසය තේරෙන්නේ නෑ. උන් ජීවත් වෙන්නේ අතීතයේ. අන්න ඒකයි අව්ල. යුද්දෙට කළගුන දක්වනව නම් ඉස්සල්ලම කළ ගුණ දක්වන්න ඕනේ sf ට.
Mr.Tom Jan 8, 2015 ඔව් අර my3 වගේ පේන්න දාපු එකත් එක්කම යන එකෙන් මරාගේ හෙලුව පේනවා. බලපංකෝ ගෑනිගෙවත් පුතාගෙවත් මූනෙවත් හිනා පොදක් නෑ.
ඔව් අර my3 වගේ පේන්න දාපු එකත් එක්කම යන එකෙන් මරාගේ හෙලුව පේනවා. බලපංකෝ ගෑනිගෙවත් පුතාගෙවත් මූනෙවත් හිනා පොදක් නෑ.
PMUB Jan 8, 2015 ape ewun rathinna paththu karanawa ban.hambanthota,matara,galle,monaragala,ratnapura,kurunagala,kagalla mewa paradila dinanna hari amarui ban onna galle dinanawanam gode goda
ape ewun rathinna paththu karanawa ban.hambanthota,matara,galle,monaragala,ratnapura,kurunagala,kagalla mewa paradila dinanna hari amarui ban onna galle dinanawanam gode goda
PMUB Jan 8, 2015 machan goda wage,ape ewun rathinna paththu karanawa MR votes danna awith naha.specialy colombo gampaha
machan goda wage,ape ewun rathinna paththu karanawa MR votes danna awith naha.specialy colombo gampaha
dath kimbula Jan 8, 2015 ෆයිට් එක අන්තිම ටෆ්....... අවසාන මොහොත වෙනකං ප්‍රෙඩික්ෂන් නම් නෑ පුතේ........ කවුරු දිනුවත් දිනන්නේ බොහොම අඩු මැජෝරිටි එකකින් කියල තමා අපේ අභ්‍යන්තර බුද්ධි ඒකක මේවන විට දන්වලා තියෙන්නේ.....
ෆයිට් එක අන්තිම ටෆ්....... අවසාන මොහොත වෙනකං ප්‍රෙඩික්ෂන් නම් නෑ පුතේ........ කවුරු දිනුවත් දිනන්නේ බොහොම අඩු මැජෝරිටි එකකින් කියල තමා අපේ අභ්‍යන්තර බුද්ධි ඒකක මේවන විට දන්වලා තියෙන්නේ.....
Mr.Tom Jan 8, 2015 මරාගේ හෙන්චයියන්ට තියන්නේ අමුතු උණක්. උන් පිස්සුවක් නටයි කියලා මටත් හිතෙනවා. කොහොමත් මරා කියන්නේ පරාජය දරාගන්න පුලුවන් පොරක් නෙවෙයි. මිනිහගේ පව්ලේ උණුත් ඒ වගේ තමයි. ඔක්කොමට හපන් මේ ගම් වල ඉන්න ඌට කඩේ යන හැත්ත.
මරාගේ හෙන්චයියන්ට තියන්නේ අමුතු උණක්. උන් පිස්සුවක් නටයි කියලා මටත් හිතෙනවා. කොහොමත් මරා කියන්නේ පරාජය දරාගන්න පුලුවන් පොරක් නෙවෙයි. මිනිහගේ පව්ලේ උණුත් ඒ වගේ තමයි. ඔක්කොමට හපන් මේ ගම් වල ඉන්න ඌට කඩේ යන හැත්ත.
gayankuwait Jan 8, 2015 එල මචන් දෙශපාලනය කරාට් ඉස්සර ගයියාම තම්යි ආතල් එකෙ හෙටත් ඉමු ජය වෙවා කියනවා ඔන්න උබටත් මරා දිනුවත් සිරා දිනුවත් අප් සහොදරයො වගෙ ඉමු මචන් එච්චරයි
එල මචන් දෙශපාලනය කරාට් ඉස්සර ගයියාම තම්යි ආතල් එකෙ හෙටත් ඉමු ජය වෙවා කියනවා ඔන්න උබටත් මරා දිනුවත් සිරා දිනුවත් අප් සහොදරයො වගෙ ඉමු මචන් එච්චරයි
dath kimbula Jan 7, 2015 http://www.elakiri.com/forum/showpost.php?p=17693794&postcount=42 දැන් උඹට තේරෙනව ද මම මතවාදය නිර්මාණය කල එකේ තියන වැදගත් කම..... දැන් තාර්කිකයි.....ප්‍රහ්න කරන්න බෑ.... ස්යළු ම ප්‍රශ්න සහ පිළිතුරු ඇවිත් තියෙන්නේ.......
http://www.elakiri.com/forum/showpost.php?p=17693794&postcount=42 දැන් උඹට තේරෙනව ද මම මතවාදය නිර්මාණය කල එකේ තියන වැදගත් කම..... දැන් තාර්කිකයි.....ප්‍රහ්න කරන්න බෑ.... ස්යළු ම ප්‍රශ්න සහ පිළිතුරු ඇවිත් තියෙන්නේ.......
dath kimbula Jan 7, 2015 http://www.elakiri.com/forum/showpost.php?p=17692830&postcount=15 මෙන්න උඹල අපි සිහින මවන යහපාලනය......... දැන් කියපං අපි මේකට ද කියල මේකේ මඩ කාගෙන වැඩ කරන්නේ....????
http://www.elakiri.com/forum/showpost.php?p=17692830&postcount=15 මෙන්න උඹල අපි සිහින මවන යහපාලනය......... දැන් කියපං අපි මේකට ද කියල මේකේ මඩ කාගෙන වැඩ කරන්නේ....????