Recent content by MahasonAiya

  1. M

    Help:Food delivery service not limited to colomb?

    Help... Food delivery service not limited to colombo? කැම ගෙදරට ගෙනත් දෙන service එකක් හරි රෙස්ටුරන්ට් එකක් හරි ගම්පහ රත්නපුර පැත්තෙ? දන්න කෙනෙක් ඉන්නවද​. Thank you:love:
  2. M

    සිංහල අඬන්නැති Love සින්දු ටිකක නම් කියපල්ලක&#

    සිංහල අඬන්නැති Love සින්දු ටිකක නම් කියපල්ලක&# සිංහල අඬන්නැති Love සින්දු ටිකක නම් කියපල්ලකො අඬන්නැති, බූට් ගැන නැති.
  3. M

    පිටරට යන්න කැමතිද​? ප්‍රෂ්ණ ටිකක් ලංකාව ග&#353

    පිටරට යන්න කැමතිද​? ප්‍රෂ්ණ ටිකක් ලංකාව ගš මම පොඩිකාලෙ ඉඳන් හිටියෙ Europe මුලින් ඉතාලියෙ, දැන් සුවිස්. මම එන්නම නෙමෙ එත් කවදහරි ලංකාවට ස්තීර පදිංචියට ආවොත් දැන ගන්න සිම්පල් ප්‍රෂ්ණ ටිකක් තියෙනවා උත්තර දෙනවද​? 1. ලංකාවෙ ජීවිතෙ හොදයි කියලා හිතනවද වෙන රට වලට වඩා, සැප පහසුකන් අතින්? නොමිලේ බේත්...
  4. M

    Bank cashier කෙනෙකට කීයක් පඩී ලැබෙනවද​? Help.

    Athtama 2012 witara egananam Dan wadi wenna epai.
  5. M

    laptop Ram help

    ඕක 16GB සපෝර්ට් කරනවා. Turbo boost එක්ක 2.9GHz (2core) ටිකක් මදි වගේ, හොඳටම වැඩ ගන්න වෙලාවට බලන්න​, Task manager එක ඇරලා CPU ද RAM ද ලිමිට් එකට පාවිච්චි කරන්නෙ කියලා. .. CPU නම් මුකුත් කරන්න බැහැ RAM මාරු කළා කියළා ලොකුවෙනසක් වෙන්නෙ නෑ.
  6. M

    Bank cashier කෙනෙකට කීයක් පඩී ලැබෙනවද​? Help.

    මම ඌට මේ thread එක පෙන්නන්නම් හිත හදන්න​.
  7. M

    laptop Ram help

    Laptop RAM එක 16ට නග්ගලා තේරුමක් නෑ. 8 RAM හොඳටම ඇති. ඇයි මෙක කරන්නෙ කියලා කිව්වොත් ස්තීර වචනයක් දෙන්න පුලුවන්
  8. M

    Bank cashier කෙනෙකට කීයක් පඩී ලැබෙනවද​? Help.

    Bank cashier කෙනෙකට කීයක් පඩී ලැබෙනවද​? Help. Bank cashier කෙනෙක්ට මුල් පඩිය (entry level job) කීයක් විතරද කොළඹ? සොරි වෙන්න ඔන මේක මෙතන ඇහුවට, මම මගෙ යාලුවෙකුට ජොබ් එකක් සෙට් කරා තව යාළුවෙක් හරහා, මිනිහට දීලා තියෙන්නෙ 30000/= මට දෙපැත්තම තරහා කරගන්නත් බෑ. මට නිකන් දැන ගන්න කියනවද එ industry...
  9. M

    ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි බඳින හොදම &#3520

    මෙහෙ ඉන්න උන් එක්ක මම ඉඳලා තියෙනවා, ඇඳ උඩදි ඔක්කොම හොදයි, එත් උන් එක්ක පවුල් කනවට වඩා හොදයි බෙල්ලෙ ගලක් බැඳගෙන මූදෙ පනින එක​.
  10. M

    ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි බඳින හොදම &#3520

    මේක කියෙව්වම ඔළුවෙ බර ගොඩක් නිදහස් උනා වගෙ, thx මච්න්.
  11. M

    ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි බඳින හොදම &#3520

    රුමෙනියා, ඉතාලි වගෙ වීස ගන්න ලේසි රටකට ඇවිත් ඒ රට අවුරුදු 10ක් හිටියම සිටිසන් ලැබෙනවා Europe පුරාම වැඩ කරන්න පුළුවන්. මම ගත්තෙ වයස අඩුවෙන් ගිය නිසා 15දී.
  12. M

    ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි බඳින හොදම &#3520

    ඔයටිකම මගෙ යාළුවෙකුත් කිව්වා. ඇත්ත තමා. මට නිකන් මටම නොතෙරෙන කොස්සක් හිතෙතියෙනවා වයස් පරතරේ ගැන කෙල්ලගෙන්නම් අවුලක් නෑ එකි ලස්සනයිත් එක්ක​. පොරොන්දමුත් ගලපලා තියෙන්නෙ.
  13. M

    ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි බඳින හොදම &#3520

    ඇත්ත, ඒ වගේම පවුල් ජීවිතෙ කියන්නෙ sexම නෙමෙ. මට ලොකු සල්ලියක් නැහැ swiss permanent residence තියෙනවා.