JesonRulez Jul 12, 2015 නෑ බන්. මම O/L ගණන් fail නිසා ලැජ්ජාවට ඉස්කෝලේ ගියේ නෑ ඊට පස්සේ. මාව බස් එකේදී දැක්කම ඉස්කෝලේ එවුන් මට ගණන් දෙනවා හදන්න.
නෑ බන්. මම O/L ගණන් fail නිසා ලැජ්ජාවට ඉස්කෝලේ ගියේ නෑ ඊට පස්සේ. මාව බස් එකේදී දැක්කම ඉස්කෝලේ එවුන් මට ගණන් දෙනවා හදන්න.
.::J@S::. Jul 12, 2015 උබේ බොඩියේ මොඩල් එකෙන් මාව මනින්න එපා බොල. කටු බොඩි අදින්න එපා කියලා තියෙන්නේ කොහොමත්
.::J@S::. Jul 12, 2015 තනියෙන් අදින්න වෙන්නේ මගේ ඇදුම් ගලෝගෙන තමයි.. උට්ට ගෑනුයි පිරිමියි ඇදුම් නැතුව ඉන්න ඒවා අදින්න ඕනි..
.::J@S::. Jul 11, 2015 එක මගේ එකේම වැටිලා බන් වැරදිලා. එක්සෑම් ලියන්න දෙන්නේ එලිජිබිලිටි තියන අයට විතරයි බන්. උබත් මොකක් හරි කෝස් එකක් කරනවද?
එක මගේ එකේම වැටිලා බන් වැරදිලා. එක්සෑම් ලියන්න දෙන්නේ එලිජිබිලිටි තියන අයට විතරයි බන්. උබත් මොකක් හරි කෝස් එකක් කරනවද?
.::J@S::. Jul 11, 2015 උබට හොදට අදින්න පුලුවන්ද බන්? මටත් ඩ්රෝවින්ග් තියේ. එත් මේ පාර එලිජිබිලිටි හම්බ උන් නැ බන්. මට කියල දියන්කෝ
උබට හොදට අදින්න පුලුවන්ද බන්? මටත් ඩ්රෝවින්ග් තියේ. එත් මේ පාර එලිජිබිලිටි හම්බ උන් නැ බන්. මට කියල දියන්කෝ
.::J@S::. Jul 11, 2015 උබ දාන හැම එකක්ම ඇත්ත නෙමෙයි කියල නම් දන්නවා. හැම එකක්ම බොරු කියල කිව්වේ නැහැනේ. මොකටද පැන්සල් ගැන හොයන්නේ? උබ ඩ්රෝවින්ග් කරනවද?
උබ දාන හැම එකක්ම ඇත්ත නෙමෙයි කියල නම් දන්නවා. හැම එකක්ම බොරු කියල කිව්වේ නැහැනේ. මොකටද පැන්සල් ගැන හොයන්නේ? උබ ඩ්රෝවින්ග් කරනවද?