shaminda peiris Apr 14, 2015 කොවුල් නද මුසු වු මද නලට… එරබදු මල් සිප එන සුළන් රැල්ලට… නිලබර සිසාර එන පවනට… එක්කරමි මා සොම්නස් සිතුම් සුළගට… ලැබුවා වූ නව වසර සුබ වන්නට හැම දිනක… ඔබ හැර නොයන මද පවනක් ලෙසට… සුභ නව වසරක් වේවා !!!!!
කොවුල් නද මුසු වු මද නලට… එරබදු මල් සිප එන සුළන් රැල්ලට… නිලබර සිසාර එන පවනට… එක්කරමි මා සොම්නස් සිතුම් සුළගට… ලැබුවා වූ නව වසර සුබ වන්නට හැම දිනක… ඔබ හැර නොයන මද පවනක් ලෙසට… සුභ නව වසරක් වේවා !!!!!
Magodis-Thuma Apr 9, 2015 ඉඩක් ඇති විට බලපන් මචන් බටහිර සංගීතයේ ලස්සන තැන් - ElaKiri Community http://www.elakiri.com/forum/showthread.php?p=17950670#post17950670 බටහිර සංගීතයේ ලස්සන තැන්-2 - ElaKiri Community http://www.elakiri.com/forum/showthread.php?p=17966365#post17966365 රොමැන්ටික් බටහිර සංගිත්යේ මුල් යුගය - ElaKiri Community http://www.elakiri.com/forum/showthread.php?t=1667494 බටහිර සංගීතයේ ලස්සන තැන් 4 (රොමැන්ටික් යුග# - ElaKiri Community http://www.elakiri.com/forum/showthread.php?p=18155354#post18155354
ඉඩක් ඇති විට බලපන් මචන් බටහිර සංගීතයේ ලස්සන තැන් - ElaKiri Community http://www.elakiri.com/forum/showthread.php?p=17950670#post17950670 බටහිර සංගීතයේ ලස්සන තැන්-2 - ElaKiri Community http://www.elakiri.com/forum/showthread.php?p=17966365#post17966365 රොමැන්ටික් බටහිර සංගිත්යේ මුල් යුගය - ElaKiri Community http://www.elakiri.com/forum/showthread.php?t=1667494 බටහිර සංගීතයේ ලස්සන තැන් 4 (රොමැන්ටික් යුග# - ElaKiri Community http://www.elakiri.com/forum/showthread.php?p=18155354#post18155354
JesonRulez Apr 4, 2015 මම O/L කරලා අවුරුදු 13ක් වෙනවා කුකුලොහ්. දනගහපිය. (මම බඩියා නෙමෙයි. ඌ මගේ හොඳම යාලුවෙක්...)
JesonRulez Apr 4, 2015 මම හිතන් හිටියේ මම වගේ මේකේ ඉන්න අනිත් වුනුත් අවංකයි කියලා බන්. "අවංක වූ මා හැමදා දුකේ..." තෝ මොකෙක්ද වේසියේ? තෝ ඇත්ත කිව්වොත් මාත් තොට කියනවා මම CrazyBuddy ද නැද්ද කියලා?
මම හිතන් හිටියේ මම වගේ මේකේ ඉන්න අනිත් වුනුත් අවංකයි කියලා බන්. "අවංක වූ මා හැමදා දුකේ..." තෝ මොකෙක්ද වේසියේ? තෝ ඇත්ත කිව්වොත් මාත් තොට කියනවා මම CrazyBuddy ද නැද්ද කියලා?
dath kimbula Apr 1, 2015 ඈ බොල මෙඩ්ඩෝ..... සෙකන්ඩ් ඉයර් වැඩ නැද්ද මේකේ ලගින්නේ? කියන්නේ ඕලෙවල් කියල තාම... සැමණිය!!!!
been10 Mar 30, 2015 මචන් මම එක ත්රෙඩ් එකක දැක්කා උඹ ""USB extension cable" එකක් යූස් කරනවා කියලා 3G ඩොන්ගල් එකට. මමත් එකක් ගන්න කියලා හිතන් ඉන්නේ. උඹ පාවිච්චි කරන කේබල් එකේ දිග කොච්චර වගේ ද??
මචන් මම එක ත්රෙඩ් එකක දැක්කා උඹ ""USB extension cable" එකක් යූස් කරනවා කියලා 3G ඩොන්ගල් එකට. මමත් එකක් ගන්න කියලා හිතන් ඉන්නේ. උඹ පාවිච්චි කරන කේබල් එකේ දිග කොච්චර වගේ ද??