Mindada hee sara..
Reaction score
538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගත සිත සැප සතුට රජයන නව වසරක්
    වේවා මල්ලියේ නුඹ හට හැම සතුටක්...
    sthuthi ayye oyata mawa mathak unata,mama awurudhu nisa online awe naa.....kohomada oyata awurudhu sarudha
    ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සතුට සමාදානයෙන් පිරි සියලු පැතුම් ඉටුවන සමුර්දිමත් අවුරුද්දක්ම වේවා..
    බොහෝමත්ම ස්තූතියි
    ඔබටත් සුබ නව වසරක් වේවා
    ඔබටත් සියළු සම්පතින් සපිරි අසිරිමත් නව වසරකට ආසිරි පැතුම් !
    ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් වාසනාවන්ත සුභ නවවසරක් වේවා!!!!!!
    ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
    ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා!
    සුබම සුබ ප්‍රීතිමත් නව වසරක් වේවා ඔබටත්!
    ඔබටත් එසේම වේවා!
    සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම............
  • Loading…
  • Loading…
  • Loading…