කට්ටියටම ස්තුත්යි මගේ Post එක බලනවට,;)
මේකයි මගේ මල්ලිට Guitar එකක් ගන්න ඕන වෙලා තියනව ඉස්කෝලේ practice වලට, මට
අරං දෙන්නයි කියනවා.:shocked:
මමත් Guitar ගැන වැඩිය දන්නේ නැ.
මට කොහොමත් ඉතින් 10,000 විතර තමයි වියදං කරන්නත් පුළුවන් මේ වෙලාවේ හැටියට.:(
කීප දෙනෙක් ම Giveson Grason වගේ ඒවා ඒ මිලට...