ebay ඒකෙන් ලැප්ටොප් හෝ ජංගම දුරකථන ගෙන්විඉම

missouri-tech

Member
May 8, 2011
16
1
0
ebay ඒකෙන් ලැප්ටොප් හෝ ජංගම දුරකථන ගෙන්විඉම

යාලුවනේ!

කවුරු හරි ඉන්නවධ? ebay ඒකෙන laptop හෝ mobile phones ගෙන්වපු අය. මට දැනගන්න ඕනේ එව්වට මෙහෙදී Tax ගෙවන්න වෙනවද? ඒ කොච්චර විතර ප්‍රමානයන්ගේන්ද? ඔයගොල්ලන්ගේ අත්දකිඉම් කියන්න.

:confused: