Android Phone එකක් මිලදී ගැනීමේදී වඩාත්ම සැලකිය යුතු
මිත්‍රවරුනි;
මේ කාලේ ඕනෑම අලුතෙන් ෆෝන් එකක් මිලදී ගන්න කෙනෙන් යන්නේ android වලට.
ඒ නිසා ගොඩක් අයට ඇති වුන සහ ඇතිවන ප්‍රශ්නයක් තම android එකක් මිලදී ගන්න කොට
වඩාත්ම සලකන්න අවශ්‍ය කාරණා මොනවාද කියන එක.
උදාහරණයක් ලෙස : Internal Memory 4GB මදියි වගේ කතා, ගොඩක් app install කරනවානම්
වගේ කාරණා.ඉතින් ඔබේ අදහස් දක්වන්න අනිත් යට උදව්වක් වන්න .
මිත්‍රවරුනි;මේ කාලේ ඕනෑම අලුතෙන් ෆෝන් එකක් මිලදී ගන්න කෙනෙන් යන්නේ android වලට.